windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඹ්ක දැන් හරියන්නේ නෑ මචං..
    මයික්‍රොසොෆ්ට් කාරයන්ගේ ප්‍රොජෙක්ට් එකක් තිබ්බා ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් වින්ඩෝස් ෆෝන් වල ඉන්ස්ටෝල් කරන්න පුලුවන්.
    ඒත් උන් ඒක නැවැත්තුවා..
    ප්‍රොජෙක්ට් එකේ නම නම් මතක නෑ..

    ඇස්ටෝරියා මචන් නම.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    FB දැම්ම බං සේරම් සකුව.
    දැං ගොඩක් කල්නෙ... :yes:

    ත්‍රේඩ් එකක් හදලා දාපන්කෝ බන්.
    උබලා කිව්වේ දානවා කියලා ත්‍රේඩ් එකක්.
    ෆේස්බුක් නෑ නේ බන් මම.

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,379
    20,795
    113
    Panadura
    7160033_orig.gif
    7160033_orig.gif
    7160033_orig.gif
     
    උබල අනාගතේ 2020 වගේ වෙද්දී කොයි වගේ ෆෝන් එකකටද කැමති?

    2009දි මම ගත්ත ස්මාර්ට්ෆෝන් එක මේක. අවුරුදු 2කින් සම්පුර්නෙන්ම මේවා කණපිට ගියා.
    nokia-5630-e-2.jpg


    උබලගේ imagination එක දාපන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;20095746 said:
    උබල අනාගතේ 2020 වගේ වෙද්දී කොයි වගේ ෆෝන් එකකටද කැමති?

    2009දි මම ගත්ත ස්මාර්ට්ෆෝන් එක මේක. අවුරුදු 2කින් සම්පුර්නෙන්ම මේවා කණපිට ගියා.
    nokia-5630-e-2.jpg


    උබලගේ imagination එක දාපන්.

    සීනෝන් ෆ්ලැශර් එකක් තියනවානම්,දුවන්නේ වින්ඩෝස් නම් මොන මගුලකට උනත් මම නම් ආසයි.
    :lol::lol::lol::lol:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ත්‍රේඩ් එකක් හදලා දාපන්කෝ බන්.
    උබලා කිව්වේ දානවා කියලා ත්‍රේඩ් එකක්.
    ෆේස්බුක් නෑ නේ බන් මම.


    බෑනෙ බං. මූනු තියන් නිසා කට්ටිය කැමති නෑනෙ.
    උබ වරෙන් මගෙ එෆ්බී එක දෙන්නම් ඇවිත් බලපං :yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බෑනෙ බං. මූනු තියන් නිසා කට්ටිය කැමති නෑනෙ.
    උබ වරෙන් මගෙ එෆ්බී එක දෙන්නම් ඇවිත් බලපං :yes::yes:

    නෑ අව්ලක් නෑ බන්.
    මම අනුන්ගේ දේවල් වලට එහෙම අත දාන්නේ නෑ.

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දැම්මා යකෝ Thusitha කියලා තව එකෙක් Trip එක ගියේ නැනේ :confused:

    කෝ ඇවිත් නෑ බං. දැන්ද දැම්මෙ. මැසේජ් එකක් දාපන් එහෙනම් :(
    වට්ස්ඇප් බීටා එකට අප්ඩේට් එකක් ආවා.
    :cool:
    :D :D කොහොමද මගේ ටිකිරි මොලේ ;)
    :eek: මං සිංහයාට බයයි නංගියේ :shocked:
    ඔව් බං හැකා කතා කලා එත් වැඩ නිසා එන්න බැරි උනා අපරාදේ :(
    ඊලග පාර වර :)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;20093785 said:
    පට්ට මචන් ත්‍රෙඩ් එක, නියමෙට හදල තියෙනවා. :yes::rolleyes:
    මුලින්ම ලුමියා ෆෝන් එකක් ආව වෙලාවේ අපි හිටියේ කැම්ප් එකක. එතැනදී තමයි ලුමියා කන්සෙප්ට් එක ගැන අපිට විස්තර කිව්වේ. විස්තරෙන් පස්සේ ෆෝන්ස් 3ක් පෙන්නලා අපෙන් ඇහුව මොකටද කැමති කියලා. හැම එකාම තේරුවේ ලුමිය එක. (අනිත් ෆෝන්ස් 2ක, එකක් samsung S සිරිස් එකක්. අනික iPhone එකක්.)
    කොහොම හරි කෙවිනාගේ ත්‍රෙඩ් එකෙන් පස්සේ ලුමිය උන වැඩි උනා.
    ලුමිය එක ගත්තම ප්‍රශ්න ටිකක් ආවා, ඒවාට උත්තර දීපු අකිලය, වයිඩ් අයි එකා, කසිප්පු කාරයෝ, සොහොනා තව එකී නොකී උට්ටෝ සේරම අලුතෙන් මේ ෆෝන් එකක් ගන්න හැම එකාටම පට්ටෙට උදවු කරනවා.
    ජයෙන් ජය උබල හැමෝටම.:yes:;)


    මට මුලින්ම ලුමියා ෆෝන් එකක් අතගාන්න සෙට් උනේ අක්කා කෙනෙක්ගෙන්.
    මතක නෑ හරියට මොඩල් එක නම්.
     
    Last edited: