මම මේ අලුත් කඩේ උසාවියේ ඉන්නේ. තොපි ඔක්කොටම නඩු දානවා. ඇයි යකෝ ත්රෙඩ් පටන් ගත්තා කියලා ඔහොමත් කඩාගෙන යනවද?![]()
දාපං දාපං මං සාක්කි දෙන්නම්..
මේ අකිලයයි තුසිතයයි තමයි..
අපි ඉන්නවා උඹේ උදව්වට
අම්මපා
මම මේ අලුත් කඩේ උසාවියේ ඉන්නේ. තොපි ඔක්කොටම නඩු දානවා. ඇයි යකෝ ත්රෙඩ් පටන් ගත්තා කියලා ඔහොමත් කඩාගෙන යනවද?![]()
rs 10,000 range eke thiyena hoda lumia phone monawada?
Microsoft Lumia 435,Microsoft Lumia 532 models dekama 9000 wage yanne..ewa hodada?
අකිලයාගෙන් අහමු එහනම්.
අරු නඩු දැම්මොත් වන්දිගේවන්ට වෙයිද....![]()
Pattama thread 1kak bro
Godak karunu danagattha bro![]()
![]()
REP++++++++

මං බංකොලොත්.
ඒ නිසා දඩේ කසිප්පුවටයි අර වල් ඇහැටයි හරවමු
Machan la.... 430 eke u tube video balanne kohomado.....??
අලුත් ත්රෙඩ් එකත් යනවා නැගලම. එල එළ.,,,
තාම win 10 නැද්ද.... 630 ක් තියෙන්නේ....
අලුත් Surface phone එකකට යන ගාන වන්දිය විදියට ගන්නවා.
rs 10,000 range eke thiyena hoda lumia phone monawada?
Microsoft Lumia 435,Microsoft Lumia 532 models dekama 9000 wage yanne..ewa hodada?
https://www.microsoft.com/en-us/store/apps/tube-pro-best-client-for-youtube/9wzdncrfhvhw
ඕක දාගෙන ඕකෙන් බලපන්.
Damma ban....eth elakiriye three wala thiyena u tube play wenne nane bro....
akilaya honda film ekak kiyapanko balanna![]()