windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මම මේ අලුත් කඩේ උසාවියේ ඉන්නේ. තොපි ඔක්කොටම නඩු දානවා. ඇයි යකෝ ත්‍රෙඩ් පටන් ගත්තා කියලා ඔහොමත් කඩාගෙන යනවද? :angry::angry::angry:

    දාපං දාපං මං සාක්කි දෙන්නම්..
    මේ අකිලයයි තුසිතයයි තමයි..
    අපි ඉන්නවා උඹේ උදව්වට
    අම්මපා
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Pattama thread 1kak bro:yes::cool:

    Godak karunu danagattha bro:yes:
    11.gif


    REP++++++++
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අලුත් ත්‍රෙඩ් එකත් යනවා නැගලම. එල එළ.,,,:D:D
    තාම win 10 නැද්ද.... 630 ක් තියෙන්නේ....

    වින්ඩෝස් 10 බිල්ඩ් 10586.164 කියන්නේ ඔෆිශල් එක තමා.
    ස්ටෝර් එකෙන් වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එක දාගෙන ඒක ඕපන් කරලා ඒ ඔප්ශන්ස් වලින් ගෙට් ප්‍රීවීව් බිල්ඩ් කියන එකට ටච් කරලා ඉස්සරහට ගිහින් ඉන්සයිඩර් රිලීස් ප්‍රීවීව් කියන එක සිලෙක්ට් කරලා ඉස්සරහට යන්න.
    ඒකේ රිජෙක්ට්,ඇක්සෙප්ට් කියලා දෙකක් එනවා,ඒ දෙකෙන් ඇක්සෙප්ට් කියන එක ටච් කරලා ඉස්සරහට ගියාම ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් අප්ඩේට් චෙක් කරන්න කියලා මැසේජ් එකක් එනවා.
    ඒ මැසේජ් එක යට හරි සලකුණක් තියනවා.
    ඒක ටච් කරන්න.
    ඊට පස්සේ ඇප් එක ක්ලෝස් වෙනවා.
    ඇප් එක ක්ලෝස් උනාම ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් ෆෝන් එක අප්ඩේට් වලට චෙක් කරන්න.
    ටික වෙලාවකින් අප්ඩේට් වෙන්න ගන්නවා.
    අප්ඩේට් කරන්න ගත්තු වෙලාවේ ඉදන් අප්ඩේට් එක ඉවර වෙලා ඉන්ස්ටෝල් වෙනකම්ම ෆෝන් එක චාර්ජර් එකේ ගහලා තියන්න ෆෝන් චාර්ජර් එකෙන්.
    එකපාරක් අප්ඩේට් උනාට පස්සේ ෆෝන් එක තව පාරක් අප්ඩේට් වලට චෙක් කරන්න.
    අප්ඩේට්ස් නැති වෙනකම්ම අප්ඩේට්ස් චෙක් කරන්න.
    10 වලට අප්ඩේට් කරන්න කලින් ෆෝන් එක බැකප් කරන් ඉන්න.
    වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරන්න අප්ඩේට්ස් නැති වෙනකම්ම.
    ඊට පස්සේ ෆෝන් එක රිසෙට් කරන්න.
    රිසෙට් කරලා ඇප්ස් දාගෙන උබේ වැඩ පටන් ගන්න.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    rs 10,000 range eke thiyena hoda lumia phone monawada?
    Microsoft Lumia 435,Microsoft Lumia 532 models dekama 9000 wage yanne..ewa hodada?

    තව 3000 විතර දාලා 540 එකක් ගනින් මචන්.
    435,532 ෆෝන්ස් දෙක අව්ලක් නෑ මචන්.
    ගෙවන ගානට වටිනවා.
    හැමදාම ෆෝන් ගන්නේ නෑ නේ.
    ඒ නිසා තව ටිකක් දාලා 540 එකක් ගනින්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Damma ban....eth elakiriye three wala thiyena u tube play wenne nane bro....

    එහෙම අහපන්කෝ.
    උබේ 8.1 නේද තියෙන්නේ?
    8.1 ඔය සීන් එක තියනවා තමා.
    වින්ඩෝස් 10 එකේ නම් ඔය කේස් එක හරි.
    8.1 වලදි කිරියේ ත්‍රේඩ් වල යු ටියුබ් විඩියෝස් බලන්න ඕන නම් මචන් ඔපෙරා බ්‍රව්සර් එක දාගනින්.