windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බාගෙන බලන්නම්කෝ එහෙනම් මම .
    ;);)
    කොන්විනන්ට් එකේදි අරූ ෆෝන් කෝල් එකේ යද්දි එකපාරටම ට්‍රක් එකක් එක්ක හැප්පෙන්න යද්දි අරුගේ වාහනේ කෑලි වලට කැඩිලා ආපහු ඇසැම්බල් වෙන එක පට්ට පාර නේ බන්.

    බලල pm එකක් දාපන්කෝ කොහොමද කියල එහෙනම් :love:

    ඔව් ඔව් පට්ට ඒක නම් :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    6caf7d0fa.jpg

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඊලග රෙඩ්ස්ටෝන් අප්ඩේට් එකේදි සෙටින්ග්ස් වෙනස් වෙනවාලු අලුත් අයිකන්ස් එක්කම.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රීසෙට් කරල ඉන්සයිඩර් වලින් අප්ඩේට් කලා වැඩක් නෑ දැං න හොදටම ඇති
    ෆ්ලෑශ් කරන්න සල්ලි නෑ
    ඊයෙ වයි ෆයි එහෙම වැඩක් කලා දැං වයි ෆයි වැඩත් නෑ ඩේට ඔන කරන්නම බැ සෙටින් වලටවත් යන්න බෑ
    ස්ටක් වෙනව
    මගෙ කන්ටැක්ට් ටික පොඩි ෆෝන් එකට කොපි කර ගන්න බැරි වෙයිද ඒ කියන්නෙ හොට්මේල් එකේ තියන ඒව ටික.
    පොඩි ෆෝන් එකට එස්ඩී ගහන්නත් පුලුවන්,
    පීසී එකට කනෙක්ට් කරන්නත් පුලුවන්.
    මට කන්ටැක්ට් ටික කොපි කර ගන්න තිබ්බ නම් ඇති.
    බයි බායි කියන්න ස්මාර්ට් ෆෝන් ඇති දැං.
    :(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රීසෙට් කරල ඉන්සයිඩර් වලින් අප්ඩේට් කලා වැඩක් නෑ දැං න හොදටම ඇති
    ෆ්ලෑශ් කරන්න සල්ලි නෑ
    ඊයෙ වයි ෆයි එහෙම වැඩක් කලා දැං වයි ෆයි වැඩත් නෑ ඩේට ඔන කරන්නම බැ සෙටින් වලටවත් යන්න බෑ
    ස්ටක් වෙනව
    මගෙ කන්ටැක්ට් ටික පොඩි ෆෝන් එකට කොපි කර ගන්න බැරි වෙයිද ඒ කියන්නෙ හොට්මේල් එකේ තියන ඒව ටික.
    පොඩි ෆෝන් එකට එස්ඩී ගහන්නත් පුලුවන්,
    පීසී එකට කනෙක්ට් කරන්නත් පුලුවන්.
    මට කන්ටැක්ට් ටික කොපි කර ගන්න තිබ්බ නම් ඇති.
    බයි බායි කියන්න ස්මාර්ට් ෆෝන් ඇති දැං.
    :(

    මම තොට කිව්වා ෆෝන් එක තව තව පිස්සු නටන්න කලින් ෆ්ලැශ් කරන්න කියලා.
    8.1 වලට රෝල් බැක් කරලා බැලුවද?
    people.live.com
    ඕකට ගිහින් උබේ මයික්‍රොසොෆ්ට් මේල් එකෙන් ලොග් වෙලා උබේ කන්ටැක්ට්ස් වල ඩිටේල්ස් ගනින්.
    මෙමරියට කොපි කරන්න බෑ,සිම් එකට කොපි කරන්නත් බෑ මචන්.
    එක්කෝ උබේ මේල් එක සින්ක් කරන්න පුලුවන් වෙන්න ඕන හෝ මම ඔය උඩ කිව්ව විදියට කරන්න ඕන.

    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මම තොට කිව්වා ෆෝන් එක තව තව පිස්සු නටන්න කලින් ෆ්ලැශ් කරන්න කියලා.
    8.1 වලට රෝල් බැක් කරලා බැලුවද?
    people.live.com
    ඕකට ගිහින් උබේ මයික්‍රොසොෆ්ට් මේල් එකෙන් ලොග් වෙලා උබේ කන්ටැක්ට්ස් වල ඩිටේල්ස් ගනින්.
    මෙමරියට කොපි කරන්න බෑ,සිම් එකට කොපි කරන්නත් බෑ මචන්.
    එක්කෝ උබේ මේල් එක සින්ක් කරන්න පුලුවන් වෙන්න ඕන හෝ මම ඔය උඩ කිව්ව විදියට කරන්න ඕන.

    flash කරන්න සල්ලි නෑ මෙහෙ තැනකුත් නෑ
    8.1 ගහන්න විදියක් තිබුන් නෑ
    8.1 දා ගත්තොත් ආයෙ 10 දාන් නෑ :no:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    flash කරන්න සල්ලි නෑ මෙහෙ තැනකුත් නෑ
    8.1 ගහන්න විදියක් තිබුන් නෑ
    8.1 දා ගත්තොත් ආයෙ 10 දාන් නෑ :no:

    දවසක් දාගෙන කොලඹ ඇවිත් වැඩේ කරගනින් මචන්.
    අපරාදේ නැත්තම්.