oka hari yanne na.... 640 XL ekak ganin![]()
phone epa machan.
podi samsung guru duos ekak thiyanawa ekata contact tika copy kara gatta nam hodatama athi.
podi samsung guru duos ekak thiyanawa ekata contact tika copy kara gatta nam hodatama athi.

oka hari yanne na.... 640 XL ekak ganin![]()

රීසෙට් කරල ඉන්සයිඩර් වලින් අප්ඩේට් කලා වැඩක් නෑ දැං න හොදටම ඇති
ෆ්ලෑශ් කරන්න සල්ලි නෑ
ඊයෙ වයි ෆයි එහෙම වැඩක් කලා දැං වයි ෆයි වැඩත් නෑ ඩේට ඔන කරන්නම බැ සෙටින් වලටවත් යන්න බෑ
ස්ටක් වෙනව
මගෙ කන්ටැක්ට් ටික පොඩි ෆෝන් එකට කොපි කර ගන්න බැරි වෙයිද ඒ කියන්නෙ හොට්මේල් එකේ තියන ඒව ටික.
පොඩි ෆෝන් එකට එස්ඩී ගහන්නත් පුලුවන්,
පීසී එකට කනෙක්ට් කරන්නත් පුලුවන්.
මට කන්ටැක්ට් ටික කොපි කර ගන්න තිබ්බ නම් ඇති.
බයි බායි කියන්න ස්මාර්ට් ෆෝන් ඇති දැං.
backup gannath wifi wath data wath on wen nane ban.
හයියෝ තුසී..
දැන් මක්කෙයි කොරන්නේ ඉතිං..

වයි පයිය වැඩ නැති සීන් එකනම් මටත් ආවා දවසක්..
අල්ලගෙන ටිකක් නරටුවම හරිගියා බං..

phone epa machan.
podi samsung guru duos ekak thiyanawa ekata contact tika copy kara gatta nam hodatama athi.

data on karanna icon ekta atha thibba nam athi restart nokara aye mukuth karanna be.
a welawata call ekak awath display, ring mukuth penwan ne![]()
data on karanna icon ekta atha thibba nam athi restart nokara aye mukuth karanna be.
a welawata call ekak awath display, ring mukuth penwan ne![]()
ගිය අවුරුද්දට වඩා උබට මේ අවුරුද්දේ උබේම කියලා බිස්නස් එකක් තියනවනේ.
ඒ නිසා ස්භාවධර්මයා උබට ඉගි කරනවා තුසි දැන් ඇති 535 එක,උබට හරියන්නේ 640 එක්ස් එල් කියලා .

ෆෝන් එකක් විතරයි හොදේ..
ගෑනි එහෙම අලුත් කරන්න යන්න එපා..
ගිය අවුරුද්දට වඩා උබට මේ අවුරුද්දේ උබේම කියලා බිස්නස් එකක් තියනවනේ.
ඒ නිසා ස්භාවධර්මයා උබට ඉගි කරනවා තුසි දැන් ඇති 535 එක,උබට හරියන්නේ 640 එක්ස් එල් කියලා .
අඩෝ ඔව් උට්ටෝ මීට බිල්ඩ් 2ක්කට කලින් මටත් ආවා බං ඹ්ක..
සිම් එක ගලවලා දාන්න ඹ්නේ හරියන්නම්.
අප්ඩේට් කරාම ඒක ආයේ ආවේ නෑ බං..
ෆෝන් එකක් විතරයි හොදේ..
ගෑනි එහෙම අලුත් කරන්න යන්න එපා..
ඔව් ඔව් ඕකාගේ විසේ හැටියට එහෙම කරන්නත් බැරි නෑ.

ඔව් ඔව් ඕකාගේ විසේ හැටියට එහෙම කරන්නත් බැරි නෑ.
තොපි මලක් වගේ ඉන්න කොල්ලට කුප්ප කතා කියල
මගෙ මැණිකෙව තරහ ගස්ස ගන්න එපා හරිය
තොපි මලක් වගේ ඉන්න කොල්ලට කුප්ප කතා කියල
මගෙ මැණිකෙව තරහ ගස්ස ගන්න එපා හරිය

මැනිකේ තුසිතයා ගැන අපි කියලා දෙන්න ඹ්නේ නෑනේ නේද..

නෑ නෑ මැණිකෙ හොදටම දන්නව අස්සක් මුල්ලක් නෑර![]()

ow machan updte eka enawa bt tikaka kal yanawa hariyatama stable unata passe tamai insider nowana ayata enne bn windows 10 pc version eketh ehemaiඅප්ග්‍රේඩ් ඇඩ්වයිසර් එකෙන් කරගන්න පුලුවන් මචන් ඒත් අප්ග්‍රේඩ් ඇඩ්වයිසර් එකෙන් වින්ඩෝස් 10 බිල්ඩ් 10586.164 වෙනකම් විතරයි අප්ඩේට් වෙන්නේ.
ඔෆිශල් එක තමා 164 අප්ඩේට් එක.
එතනින් එහාට අප්ඩේට්ස් දෙන්නේ නෑ අප්ග්‍රේඩ් ඇඩ්වයිසර් එකෙන්.
මේ ලගදි අප්ඩේට් එකක් ආවා වින්ඩෝස් 10 බිල්ඩ් 10586.242 කියලා.
ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕන ඉන්සයිඩර් එකෙන්.
ඒ නිසයි එකපාරම ඉන්සයිඩර් එකෙන් දාගන්න කිව්වේ.