windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සොහොන;20118993 said:
    1000 වලට සුබ පැතුම් 12 දවල් වෙද්දී ලංකාවේ තමා

    හොදට කරගෙන පලයල්ලා ත්‍රෙඩ් එක ....

    වර වර ඩෝ
    පරිස්සමට වරෙං වෙලා ඇතිව ෆ්ලයිට් එකට පලයන් නැත්නම් හිටන් එන්න වෙයි ඔහෙ ඉදම්ම
    මාරු කාසි අරං පලයං නැත්නම් ඕකුන් ඉතුරු දෙන් නෑ හරියට ආයෙ ඉතුරු ගන්න ආපහු යන්නයේ :rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඇයි බං අකිලයට නංගි කෙනෙක් ඉන්නවා කව්වා නේද :oo: අර නාගාගේ එකෙන් Log උනා කිව්වේ :rofl: :rofl:

    හම්බෝ ! :P:P
    අකිල හොද කොල්ලෙක් මචං ඌ වගෙ එකෙක් නෑ මේ කිරියෙම අර වල් ඇහැට හෙන ගහන්න ඕන මං බොරු කියනවා නම් :dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හම්බෝ ! :P:P
    අකිල හොද කොල්ලෙක් මචං ඌ වගෙ එකෙක් නෑ මේ කිරියෙම අර වල් ඇහැට හෙන ගහන්න ඕන මං බොරු කියනවා නම් :dull:

    ඇයි බං අකිලයට නංගි කෙනෙක් ඉන්නවා කව්වා නේද :oo: අර නාගාගේ එකෙන් Log උනා කිව්වේ :rofl: :rofl:

    නගාට කොල්ලෙක් ඉන්නවා උබලා පැනි හැලුවට.
    වේකන්සි එකක් තිබ්බොත් මම කියන්නම්කෝ.

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    හම්බෝ ! :P:P
    අකිල හොද කොල්ලෙක් මචං ඌ වගෙ එකෙක් නෑ මේ කිරියෙම අර වල් ඇහැට හෙන ගහන්න ඕන මං බොරු කියනවා නම් :dull:

    ඔව් ඔව් මට ගහන හේනේ Double වෙලා තොටත් ගහන්න ඕන :growl: