මටනම් වෙනසක් තියෙනවා බන්.. කලින් ෆෝන් එක පාවිච්චි නොකරන Standby වෙලාවටත් බැටරි හිටු කියල බහිනවා..දැන්නම් ඒක නැති වෙලා.. වෙන නම් ලොකු වෙනසක් නෑ
8.1 වලට මාරු වෙයන් ඔටුවෝ 
කොච්චර එබුවත් බැටරි නම් නෙවෙයි බහින්න්
හරිම සිම්පල් ප්ලෑන් එකක්

කොච්චර එබුවත් බැටරි නම් නෙවෙයි බහින්න්

හරිම සිම්පල් ප්ලෑන් එකක්

දැන්නම් ඒක නැති වෙලා.. වෙන නම් ලොකු වෙනසක් නෑ





කන්ද දෙයියන්ට අනං මනං කියන්න එන්න එපා හරිය