windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මටනම් වෙනසක් තියෙනවා බන්.. කලින් ෆෝන් එක පාවිච්චි නොකරන Standby වෙලාවටත් බැටරි හිටු කියල බහිනවා..:angry: දැන්නම් ඒක නැති වෙලා.. වෙන නම් ලොකු වෙනසක් නෑ

    8.1 වලට මාරු වෙයන් ඔටුවෝ :dull:
    කොච්චර එබුවත් බැටරි නම් නෙවෙයි බහින්න් :no:
    හරිම සිම්පල් ප්ලෑන් එකක් :lol:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මටනම් වෙනසක් තියෙනවා බන්.. කලින් ෆෝන් එක පාවිච්චි නොකරන Standby වෙලාවටත් බැටරි හිටු කියල බහිනවා..:angry: දැන්නම් ඒක නැති වෙලා.. වෙන නම් ලොකු වෙනසක් නෑ

    එහනම් Reset එකක් දෙන්න වෙයි වගේ :(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොහොමද මෙහෙම උදෙන්ම ඔෆිස් වල දැක්කම

    4qjzOYBs.jpg

    dyckheads.gif

     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    8.1 වලට මාරු වෙයන් ඔටුවෝ :dull:
    කොච්චර එබුවත් බැටරි නම් නෙවෙයි බහින්න් :no:
    හරිම සිම්පල් ප්ලෑන් එකක් :lol:

    ඔව් මාතියා ඒ කලේනම් බැටරි බලෙන් බස්සන්න ඕනේ තමා :rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එතකොට රෙඩ්ස්ටොන් කියන්නෙ ඔෆීශියල් අප්ඩටෙට් එකක්ද? එක දෙන්නෙ high end devices වලටද

    රෙඩ්ස්ටෝන් කියන්නේ වින්ඩෝස් 10 ඔෆිශල් රිලීස් කරන්න කලින් ආව වින්ඩෝස් 10 ටෙක්නිකල් බිල්ඩ්ස් වගේ එකක්.
    ඒ කිව්වේ අලුත් අලුත් වැඩ කෑලි තියනවා ඇන්ඩ් ඒ වගේම බග්ස් තියනවා.
    වින්ඩෝස් 10 වලට තව තව ෆීචර්ස් එකතු කරන්න හදන අප්ඩේට් එක තමා රෙඩ්ස්ටෝන් එක.
    හයි එන්ඩ් වලට විතරක්ම නෙවෙයි.
    සමහර මිඩ් රේන්ජ් ඒවටත් ර්‍රෙඩ්ස්ටෝන් එක දෙනවා.

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔව් මාතියා ඒ කලේනම් බැටරි බලෙන් බස්සන්න ඕනේ තමා :rofl:

    මං ආයෙත් ඒ කාලෙට ගියා බ්‍රෝ
    ඒ කාලෙ හරි සුන්දරයි ඕයි !
    දැන් මං හරි සතුටින් ඉන්නව 8.1 එක්ක :)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එහනම් Reset එකක් දෙන්න වෙයි වගේ :(

    වෙනසක් නැද්ද බැටරියේ? මාතියා දැක්කේ නැද්ද අප්ඩේට් එකේ විස්තරෙත් තියනවා බැටරි බහින එක අඩු වෙනවා කියල :yes:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    වෙනසක් නැද්ද බැටරියේ? මාතියා දැක්කේ නැද්ද අප්ඩේට් එකේ විස්තරෙත් තියනවා බැටරි බහින එක අඩු වෙනවා කියල :yes:

    දැක්කා බං, එකනේ Update එක දැම්මේ :dull: දැනෙන වෙනසක් නැ :no:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    පව් උබල
    යකො 10 දාගෙන මං විදපු දුක් කන්දෙ දෙයියොවත් විදින්න නැතිව ඇති :no:

    :lol: :lol:

    දුකට අඩන්න එපා බං
    10 වල වෙනසක් නැ බං 8.1 වගේමයි
    8.1 හොදයි 10 වලට වඩා
    සිරා කියන්නේ
    දැන්වත් අඩන්නේ නැතුව ඉදපන්කෝ :dull: