windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කසිප්පුවා නෑ නේ තාම.
    ඊයේ රෑ ගෙදර ඇදන් එහෙම කඩලා ගිහින් කොන්ද කඩා ගත්තද දන්නේ නෑ ඕකා.
    එසේ මෙසේ ගායක් නෙවෙයි ඕකට තිබ්බේ.

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කසිප්පුවා නෑ නේ තාම.
    ඊයේ රෑ ගෙදර ඇදන් එහෙම කඩලා ගිහින් කොන්ද කඩා ගත්තද දන්නේ නෑ ඕකා.
    එසේ මෙසේ ගායක් නෙවෙයි ඕකට තිබ්බේ.


    :lol:
    අහන්න දෙයක් නෑ හිල හොයා ගන්න බැරිව ප#% ඇදි වැදිල තුවාල වෙලා අමාරු ඇති :lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;20140004 said:
    Appe na machan. Meka balaganne malak wage™ :D
    Sensor eka wada machan. Man baluwa

    උබ කොහොමද මචන් බැලුවේ සෙන්සර් එක වැඩද කියලා?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;20140012 said:
    Call ekek eddi machan phn eka munin athata mese udun thibbama silent wenawa.
    E kiyanne sensor eke awulak na kiyana eka neda

    ෆෝන් එකට සොෆ්ට් රිසෙට් එකක් දීලා බලපන්.
    සොෆ්ට් රිසෙට් එක ඉවර උනාම ෆෝන් එක ඕෆ් කරලා,සිම් එකයි,මෙමරියයි,බැටරි එක ගලවන්න පුලුවන්නම් ගලවලා විනාඩි 15 වගේ තියපන්.
    ඒ කරලා ඔන් කරලා බලපන්කෝ.

     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ෆෝන් එකට සොෆ්ට් රිසෙට් එකක් දීලා බලපන්.
    සොෆ්ට් රිසෙට් එක ඉවර උනාම ෆෝන් එක ඕෆ් කරලා,සිම් එකයි,මෙමරියයි,බැටරි එක ගලවන්න පුලුවන්නම් ගලවලා විනාඩි 15 වගේ තියපන්.
    ඒ කරලා ඔන් කරලා බලපන්කෝ.


    Ela. Man karala kiyannam macho
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;20140019 said:
    Ela. Man karala kiyannam macho

    අනිවා කියපන්.
    වට්ස් ඇප්,වයිබර්,ස්කයිප් කෝල්ස් වලටත් එහෙමද කියලා පොඩ්ඩක් බලපන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උයා ඉතිං ආතල් එකක් ගන්න දෙන්නෙම නෑනෙ :frown:

    අපේ අම්මා මට කියලා තියෙන්නේ පුතේ පොඩි අයට නොදන්න දෙයක් ඇහුවම කියලා දෙන්න කියලයි .
    ඒ නිසා ඉතින් මම කිව්වා.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අපේ අම්මා මට කියලා තියෙන්නේ පුතේ පොඩි අයට නොදන්න දෙයක් ඇහුවම කියලා දෙන්න කියලයි .
    ඒ නිසා ඉතින් මම කිව්වා.

    :frown:
    බලපං පොඩි එකාව මඩවන්න තිබ්බ චෑන්ස් එකනෙ :(