අද මයිඇප්ෆ්රී එකේ කීබෝර්ඩ් ඇප් එකක් දෙනවා.
ඔක්කෝමලා ගන්ඩෝ ඒක.

මට පෙන්වන් නෑනෙ !

අද මයිඇප්ෆ්රී එකේ කීබෝර්ඩ් ඇප් එකක් දෙනවා.
ඔක්කෝමලා ගන්ඩෝ ඒක.


මට පෙන්වන් නෑනෙ !
කසිප්පුවා නෑ නේ තාම.
ඊයේ රෑ ගෙදර ඇදන් එහෙම කඩලා ගිහින් කොන්ද කඩා ගත්තද දන්නේ නෑ ඕකා.
එසේ මෙසේ ගායක් නෙවෙයි ඕකට තිබ්බේ.


උබේ මයිඇප්ෆ්රී එක දැම්මාම එන්නේ මොන ඇප් එකද?


free slots x box game
region SL
අහන්න දෙයක් නෑ හිල හොයා ගන්න බැරිව ප#% ඇදි වැදිල තුවාල වෙලා අමාරු ඇති![]()





මගේ එහෙම නෑ නේ බන්.
වැටුනද ෆෝන් එක උබේ?

A. සිරියා;20140004 said:Appe na machan. Meka balaganne malak wage™
Sensor eka wada machan. Man baluwa
උබ කොහොමද මචන් බැලුවේ සෙන්සර් එක වැඩද කියලා?
A. සිරියා;20140012 said:Call ekek eddi machan phn eka munin athata mese udun thibbama silent wenawa.
E kiyanne sensor eke awulak na kiyana eka neda
ෆෝන් එකට සොෆ්ට් රිසෙට් එකක් දීලා බලපන්.
සොෆ්ට් රිසෙට් එක ඉවර උනාම ෆෝන් එක ඕෆ් කරලා,සිම් එකයි,මෙමරියයි,බැටරි එක ගලවන්න පුලුවන්නම් ගලවලා විනාඩි 15 වගේ තියපන්.
ඒ කරලා ඔන් කරලා බලපන්කෝ.
A. සිරියා;20140019 said:Ela. Man karala kiyannam macho
ඒ කිව්වේ අතේ ගහලා ශුක්රාණු කිරි දෙනවා කියලා බන්.

උයා ඉතිං ආතල් එකක් ගන්න දෙන්නෙම නෑනෙ![]()
අපේ අම්මා මට කියලා තියෙන්නේ පුතේ පොඩි අයට නොදන්න දෙයක් ඇහුවම කියලා දෙන්න කියලයි .
ඒ නිසා ඉතින් මම කිව්වා.

