windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ කෑල්ල මේ සින්දුවට හෙන ආසයි බන්.
    මම ඕක කියනවට ඊටත් වඩා ආසයි කෑල්ල.
    :lol::lol::lol::lol::lol:

    ජුලියේ අ වෝන්ට් අ ගෝ හෝම් නව්.
    ජුලියේ ඉට්ස් ගෙටින්ග් සෝ කෝල්ඩ් නව්.


     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මගේ කෑල්ල මේ සින්දුවට හෙන ආසයි බන්.
    මම ඕක කියනවට ඊටත් වඩා ආසයි කෑල්ල.
    :lol::lol::lol::lol::lol:

    ජුලියේ අ වෝන්ට් අ ගෝ හෝම් නව්.
    ජුලියේ ඉට්ස් ගෙටින්ග් සෝ කෝල්ඩ් නව්.



    කෙල්ලො බල්ලෝ උඩු බුරනවට ආසයි නේද බං :lol:
    රිදෙයි මේකට නම් :lol:
     

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    උබ ඔය කිව්ව ලෙඩ වලට හේතුව මචන් එක්කෝ උබ වින්ඩෝස් අප්ඩේට් කරලා නෑ ලේටස්ට් බිල්ඩ් එකට.
    එහෙම නැත්තම් උබ දවස් 3කට පාරක්වත් ෆෝන් එක ඕෆ් කරන්නේ නෑ විනාඩි 5වත්.
    දවස් 3 පාරක්වත් තමන්ගේ ෆෝන් එක විනාඩි 5 ඕෆ් නොකර ඉන්න බැරි කමක් නෑ නේ මචන්.
    ෆෝන් එක නොන්ස්ටොප් ඇද්දාම ඔහොම වෙනවා බ්‍රේක් එකක් නැතුව.
    ඇන්ඩ්‍රොයිඩ් උනත් ඔය වගේ සීන් එනවා ෆෝන් එකට බ්‍රේක් එකක් නොදි ඇද්දාම.



    lol on/off kalat natat latest updated tibbat owa common seen bn

    :lol::lol:

    daily oya wage seen una phone hambenwa yakuuu

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෙල්ලො බල්ලෝ උඩු බුරනවට ආසයි නේද බං :lol:
    රිදෙයි මේකට නම් :lol:

    අනේ පල පල ඩෝ.
    උබේ කෑල්ලට පොඩ්ඩක් අද ඔය සින්දුවේ කෑල්ලක් කියල බලපන්කෝ උබ.

     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අනිවා කියපන්.
    වට්ස් ඇප්,වයිබර්,ස්කයිප් කෝල්ස් වලටත් එහෙමද කියලා පොඩ්ඩක් බලපන්.


    හරි මචන් වැඩේ ගොඩ..
    උම්මා :love:
    වට්සැප් වයිබර් අවුලක් නෑ මචන් ඒවටත් වැඩ දැන් :yes:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අනේ පල පල ඩෝ.
    උබේ කෑල්ලට පොඩ්ඩක් අද ඔය සින්දුවේ කෑල්ලක් කියල බලපන්කෝ උබ.


    :no:
    ඒකි බයයි මං සුපර් ස්ටාර් වගේ යයි කියල
    එ නිසා සිංදු කියන්න එපා කියල තියෙන්නෙ මට
    10.gif
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    A. සිරියා;20140471 said:
    හරි මචන් වැඩේ ගොඩ..
    උම්මා :love:
    වට්සැප් වයිබර් අවුලක් නෑ මචන් ඒවටත් වැඩ දැන් :yes:

    හායි සිරී උයාල දැං අපිව ගන්න් ගන් නෑ නෙහ් :(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    lol on/off kalat natat latest updated tibbat owa common seen bn

    :lol::lol:

    daily oya wage seen una phone hambenwa yakuuu


    නොන්ස්ටෝප් බ්‍රේක් එකක් නැතුව ෆෝන් එක පට්ට ගහද්දි සමහර චිප්ස් වලින් හරියට බයිනරි සිග්නල්ස් යවන්නේ නෑ.
    එහෙම උනාමත් ඔහොම වෙනවා බන්.
    ඒකයි කිව්වේ.
    දවස් 2,3 එක දිගට නිදි මරපු මිනිහෙක්ගේ වැඩ සමහර වෙලාවට පිස්සෙක්ගේ වැඩ වගේනේ.
    ඒ වගේ තමා.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;20140471 said:
    හරි මචන් වැඩේ ගොඩ..
    උම්මා :love:
    වට්සැප් වයිබර් අවුලක් නෑ මචන් ඒවටත් වැඩ දැන් :yes:

    වැඩ නම් එච්චරයි.
    :D:D:D:D:D