කුකුලනි තාම කියෙව්වේ නෑ.
දැන් කම්මැලියි
රෑට ඇවිත් කියවනවා.
රෑට එද්දි තව පිටු ගානක් ගිහින් තියපංකො බලන්න..
උබ අද බිසි නේ බං

කුකුලනි තාම කියෙව්වේ නෑ.
දැන් කම්මැලියි
රෑට ඇවිත් කියවනවා.
රෑට එද්දි තව පිටු ගානක් ගිහින් තියපංකො බලන්න..

උන් මගේ අනාගතේ කෑවත්මං උන්ගේ අනාගතේ කන්නේ නෑ බං


වල් ඇහැට දවසට පේජ් 2ක් මදි කීවනෙ අද ආවම සතුටු හිතෙයි වේසිට
මට උන බං..
![]()

බෙහෙත් ටිකක් ගනින්
මට උන බං..
![]()

මුකුණුවැන්න කලාම තොට උණද
ඉදලා ඉදලා ඔහොම වෙනවා කියන්නේ ඉතින් එපාම වෙනවාබෙහෙත් ටිකක් ගනින්

මටත් උන බන්
රෙද්දේ සෙම
යනවා යනවා ඉවරයක් නැහැ බන්...

ප්ලිස් කසිප්පු මලේ මට මිටියක් ගෙනෙන්
තලාගෙන මැරෙන්න ඕන මට
මේව අහන් කොහොමද මං තවත් ඉන්නෙ
කසිප්පුවට මිටියක් තියා පාන් කෑල්ලක්වත් උස්සගන්න බැරි සීන් එකක් වෙලාද කොහේද.


දැන් ටිකකට කලින් පට්ට සින්දුවක් ඔලුවට ආවා බන්.
දැන් මේ අහන ගමන්.
හිත ලඟ ඔබ කෙදිරු කතා
සිහිනෙක මා තනි කලා
මා සිටියා දෑසම පියා
ඔබ මා ලඟ තව ඇති කියා
සිත නෑ ඔබ මා හැරගිය දා පටන්
විදින්න නෑ ජීවිතයක් ඉතින්
ඔබමේ තරමට රිදෙව්වේ
ආදරේ ඔබ ඇයි දෝ මේ ලෙස හැර ගියේ
ඔබදෝ මා සිත තනිකලේ ආදරේ //
ඔබ ඇයි මට ලං වුනේ
තනි අදුරක මා තනි කලේ
මට මගේ දුක විතරක් තියා
ජීවිතයම අරගෙන ගියා
පෙරදා ඔබ මා හා ගතකල ආදරේන්
ඔබ ඇයි අහසට විසිකලේ
මට බෑ ඉඟිලෙන්න ඔය තරම්
ආදරේ ඔබ ඇයි දෝ මේ ලෙස හැර ගියේ
ඔබ ඇයි මා සිත තනිකලේ ආදරේ //
ආදරේ ඔබ ඇයිදෝ මේ ලෙස හැර ගියේ
ඔබදෝ මා සිත තනිකලේ ආදරේ
ආදරේ ඔබ ඇයි දෝ මේ ලෙස හැර ගියේ
ඔබ ඇයි මා සිත තනිකලේ ආදරේ //
වැඩෙට එන්ටර් වෙන්න කලිං පැය 2-3 කලිංවත් පාරක් ගහල යන්න ඕන ඊට පස්සෙ සෑහෙන්න මහන්සි උන හැකි







උබේ ෆොටෝ එකක් මම කෑල්ලට පෙන්නුවා.
අනේ ස්වීට් කොලු පැටියා කිව්වා.




අවංකව කියපං උබ හු## දැකලවත් තියනවද කියල

