මගෙ ෆොන් එකේ එලකිරි එකෙ තීන විඩියො එක ප්ලෙ වෙන්නෙ නැ මිත්රයා. ඔන්න වින්ඩොස් ෆොන් වල තියෙන අවුල්.
වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරගන්න මිත්රයා.
ෆෝන් එකේ අවුලක් නෙවෙයි ඕක.
බ්රව්සර් එකේ අවුලක්,
8.1 තියෙද්දීම බලන්න ඕනෙනම් ඔපෙරා ඉන්ස්ටෝල් කරගන්න මිත්රයා.
ටොයිලට් එක තියෙද්දී සෙන්න තැනක් නෑ කියලා හිර කරගෙන ඉන්නවා වගේ වැඩක්නේ ගැනනේ බන් උඹ කියලා තියෙන්නේ.






