windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මගෙ ෆොන් එකේ එලකිරි එකෙ තීන විඩියො එක ප්ලෙ වෙන්නෙ නැ මිත්‍රයා. ඔන්න වින්ඩොස් ෆොන් වල තියෙන අවුල්.

    වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරගන්න මිත්‍රයා.
    ෆෝන් එකේ අවුලක් නෙවෙයි ඕක.
    බ්‍රව්සර් එකේ අවුලක්,
    8.1 තියෙද්දීම බලන්න ඕනෙනම් ඔපෙරා ඉන්ස්ටෝල් කරගන්න මිත්‍රයා.
    ටොයිලට් එක තියෙද්දී සෙන්න තැනක් නෑ කියලා හිර කරගෙන ඉන්නවා වගේ වැඩක්නේ ගැනනේ බන් උඹ කියලා තියෙන්නේ.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මචං අවුලක්.... 540 එකේ තියෙන්නේ ලාස්ට් අප්ඩේට් එක 10 වල(10.0.10586.318) ඩිවෙලොපර් නෙමේ....

    දැන් දවස් දෙකක ඉඳන් බැටරි නිකන්ම අඩුවෙනවා..... චාර්ජ් වෙන්නෙත් සේලෝ චාර්ජින් විදිහට... ඇයි බන් ඒ.....

    උඹ චාජ් කරන චාජර් එක හොඳද.
    ෆෝන් එක ඔෆ් කරලා බැටරිය ගලවලා ටික වෙලාවක් තියලා බලහන්.
    තව උපදෙස් දෙයි අනිත් උන් ඇවිල්ලා.
    ;);)
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මගේ ෆෝන් එකේ වයිබර් ඔපෙන් කරන හැම වෙලාවේම ෆෝන් නො එක දීල sms එකෙනෙන කෝඩ් එක ගහලා ලොග් වෙන්ට ඕනි. මලවදේ. මේක හදාගන්නේ කොමද බන්....

    මචන් ඔය app එක අයින් කරලා යේ ඉන්ස්ටෝල් කරලා බලපන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං අවුලක්.... 540 එකේ තියෙන්නේ ලාස්ට් අප්ඩේට් එක 10 වල(10.0.10586.318) ඩිවෙලොපර් නෙමේ....

    දැන් දවස් දෙකක ඉඳන් බැටරි නිකන්ම අඩුවෙනවා..... චාර්ජ් වෙන්නෙත් සේලෝ චාර්ජින් විදිහට... ඇයි බන් ඒ.....

    වෙන චාර්ජර් එකක් යුස් කරලා බැලුවද මචන් උබ?
    ඒත් එහෙම නම් ෆෝන් එකේ බැකප් අරන් ෆෝන් එක හාර්ඩ් රිසෙට් කරලා ඇප්ස් දාපන්.
    ඒ කරලා බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඕන නැති ඇප්ස් ඩිසේබල් කරපන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ ෆෝන් එකේ වයිබර් ඔපෙන් කරන හැම වෙලාවේම ෆෝන් නො එක දීල sms එකෙනෙන කෝඩ් එක ගහලා ලොග් වෙන්ට ඕනි. මලවදේ. මේක හදාගන්නේ කොමද බන්....

    වයිබර් අයින් කරලා ෆෝන් එක ඕෆ් කරලා ටිකක් ඉදලා ආපහු ඔන් කරලා,වයිබර් දාලා බලපන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mage lumia 535 ekak thiyenne 10 build eka 318 da kheda games loading screen eken passe crash wenawane godak ewa e hati da naththam awulak da

    උබේ ඉන්ටර්නල් මෙමරිය කොච්චරක් තියනවද?
    ෆෝන් එක සොෆ්ට් රිසෙට් එකක් දීපන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගෙ ෆොන් එකේ එලකිරි එකෙ තීන විඩියො එක ප්ලෙ වෙන්නෙ නැ මිත්‍රයා. ඔන්න වින්ඩොස් ෆොන් වල තියෙන අවුල්.

    වින්ඩෝස් 8.1 නම් ඔපෙරා එක බාලා නෙට් පලයන්.
    නැත්තම් වින්ඩෝස් 10 දාපන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොටාර්නා නංගියාවයි සිරි නංගියාවයි දෙන්නට දෙන්නා කථා කරවන්න පුළුුවන්ද කියලා බලලා නැද්ද මෙතන ඉන්න එකෙක්වත්:eek::eek::eek::eek:

    ටෙස්ට් කරලා තියනවා.
    කොර්ටානා ගොඩක් හොදයි සිරිට වඩා.
    දෙන්නම පිස්සු නටන තැන් තියනවා.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මමත් නොදන්නිය..මම යන මාර්ගය..
    ඔහේ ඉන්නවා සහෝ.. හික්ස්..


    මා බලා සිටියා දිවා රෑ කල්පනා යහනේ..
    නෑ එවන් රුව තාම දුටුවේ නාඳුනන සිහිනේ..

    මා ඔබේ හසරැල් ජලාශේ කිමිදෙනා මොහොතේ..
    ඔබ සොයා එන්නම් ඉගිල්ලී තාරකා එළියේ..

    ;);)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    246112-Adorable-Spring-Squirrels-Good-Morning-Quote.jpg