windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක මැක්සා ෆීල්ම් එකක්.
    සුපිරි කතාවක් තියන , අන්තිමේදි ඇඩෙන්න ගහලා තියන ෆිල්ම් එකක් මේක.
    හැමෝම බාගෙන බලන්න.

    MV5BMjEyODM5MzY2N15BMl5BanBnXkFtZTcwNjcyMTIzMQ@@._V1_SX640_SY720_.jpg


    https://thepiratebay.org/torrent/7441470/Click_(2006)_720p_BrRip_x264_-_700MB_-_YIFY
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බලලා කියපන්කො උබේ අදහස.

    ඕකේ ෂුවර් !! :cool: මට ෆක් (FUP) ඇප්ලයි උනා කියහන්කෝ :sorry::growl: නයිට් ටයිම් බාගන්න තමයි වෙන්නේ :(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕකේ ෂුවර් !! :cool: මට ෆක් (FUP) ඇප්ලයි උනා කියහන්කෝ :sorry::growl: නයිට් ටයිම් බාගන්න තමයි වෙන්නේ :(

    අද අමුතුම රැයකි කියලා බාපන් එහෙනම් රෑට.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    උබේ ගෙවල් පැත්තේ බල්ලෝ ඉන්නව නේද?
    ජර්මන් ශෙපර්ඩ් ගෑණු සතෙක් නැද්ද බන් මගේ පිරිමි සතා එක්ක ක්‍රොස් කරන්න?
    සල්ලි ඕන නෑ.
    පැටියෙක් දුන්නම ඇති මට.

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද අමුතුම රැයකි කියලා බාපන් එහෙනම් රෑට.

    :lol: හෙට එහෙනම් අඳුරු වළා පෙළකි තමා :baffled::rofl: සැමිනෙනවා 71 into the fire DL වෙන්න දැම්මා විතරයි ...නෙද්දකින් :(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :lol: හෙට එහෙනම් අඳුරු වළා පෙළකි තමා :baffled::rofl: සැමිනෙනවා 71 into the fire DL වෙන්න දැම්මා විතරයි ...නෙද්දකින් :(

    හොදයි ඔය ෆිල්ම් එකත්.
    ගෝඩ් ඔෆ් ඉජිප්ට් බැලුවද?

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොදයි ඔය ෆිල්ම් එකත්.
    ගෝඩ් ඔෆ් ඉජිප්ට් බැලුවද?


    නෑ බන් නිකන් බොරු හිලක් වගේ දැනුනා ට්‍රේලර් එක බලද්දී ...

    මේ ටිකේ බැලුවේ

    13 hours the secret soldier of benghazi
    northen limit line
    Kyaa Kool Hain Hum 3 2016 Hindi
    McFarland USA 2015
    oddball
    Survivor 2015

    in waiting list :P....

    Assassination 2015
    The Brothers Grimsby 2016
    71 into the fire
    click 2006
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නෑ බන් නිකන් බොරු හිලක් වගේ දැනුනා ට්‍රේලර් එක බලද්දී ...

    මේ ටිකේ බැලුවේ

    13 hours the secret soldier of benghazi
    northen limit line
    Kyaa Kool Hain Hum 3 2016 Hindi
    McFarland USA 2015
    oddball
    Survivor 2015

    in waiting list :P....

    Assassination 2015
    The Brothers Grimsby 2016
    71 into the fire
    click 2006

    ඔය ඔක්කෝම බැලුවා.
    :lol::lol:
    ගෝඩ් ඔෆ් ඉජිප්ට් එක බලපන්.
    හොදයි කතාව.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය ඔක්කෝම බැලුවා.
    :lol::lol:
    ගෝඩ් ඔෆ් ඉජිප්ට් එක බලපන්.
    හොදයි කතාව.

    උඹ ඉතින් ෆිල්ම් කබ්බා නේ බන් :D මම නිවාඩු දවසට කෙළගෙන බලනවා ඉතින් :D oddball බලද්දී උඹව මතක් උනා :lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උඹ ඉතින් ෆිල්ම් කබ්බා නේ බන් :D මම නිවාඩු දවසට කෙළගෙන බලනවා ඉතින් :D oddball බලද්දී උඹව මතක් උනා :lol:

    ඕඩ්බෝල් එකේ ඉන්නේ මැරෙම්මා ශෙප්ඩෝග් කියන බල්ලා.
    සුපිරි බල්ලෝ ජාතියක්.
    ලොකු වෙනවා හොදට.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕඩ්බෝල් එකේ ඉන්නේ මැරෙම්මා ශෙප්ඩෝග් කියන බල්ලා.
    සුපිරි බල්ලෝ ජාතියක්.
    ලොකු වෙනවා හොදට.

    ජාතිය නම් නොදනිමි ! බල්ලන් ගැන වැටහීමක් නැත :no: ඌ නම් සුපිරි බල්ලෙකි :love:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ජාතිය නම් නොදනිමි ! බල්ලන් ගැන වැටහීමක් නැත :no: ඌ නම් සුපිරි බල්ලෙකි :love:

    මේකට ඉස්සෙල්ලා පේජ් එකේ මගේ ලාස්ට් කමෙන්ට් එක බලපන්.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබේ ගෙවල් පැත්තේ බල්ලෝ ඉන්නව නේද?
    ජර්මන් ශෙපර්ඩ් ගෑණු සතෙක් නැද්ද බන් මගේ පිරිමි සතා එක්ක ක්‍රොස් කරන්න?
    සල්ලි ඕන නෑ.
    පැටියෙක් දුන්නම ඇති මට.


    මේ හරියේ බල්ලෙක් බෙහෙතකට නෑ බන් :sorry: අඩුම ගානේ වල්ගේෂන් එකෙක්වත් :baffled:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    balapan Two Weeks

    patta Drama korean series eka..... Zoom eke dala thiyenawa

    තෑන්ක්ස් කිව්වට.
    ඉන්ග්ලිශ් සබ් එකක් හොයන් බලන්න ඕන.
    මලාට මම නම් සින්හල සබ් එක්ක නම් බලන්නේ නෑ.