338 දාන්න වෙන්නේ රෑට තමයි.මම 10 දැම්මේ UPGRADE ADVISER එකෙන්.ඒකෙන්ම 338 ත් දාතහැකිද.නැත්නම් වින්ඩෝස් ඉන්සයිඩර් එක දාගන්නම ඕනෙද
දැන් මේකේ සේරම APP back arrow එකෙන් back කලාට exit වෙන්නේ නෑනේ ඉස්සර වගේ.background එකේම තියෙනවා.ඉස්සර විදියට back එකෙන් exit වෙන්න හදාගන්න පුලුවන්ද.
තව සිංහල keyboard එක ඩව්න්ලෝඩ් වෙන්නෙත් නෑ.ඒක 318 ඩව්න්ලෝඩ් කරන්න බැරිද.
338 දාන්න පුලුවන්.
ඉන්සයිඩර් එකෙන් දාපන්.
ඉන්සයිඩර් එක දාගන්න ඕන.
ඒක තමා බන් කිව්වේ ඕන නැති ඇප්ස් බැක්ග්‍රවුන්ඩ් එකෙන් රන් වෙන එක ඩිසේබල් කරපන් කියලා.
ඉන්සයිඩර් එකෙන් දාපන්.
ඉන්සයිඩර් එක දාගන්න ඕන.
ඒක තමා බන් කිව්වේ ඕන නැති ඇප්ස් බැක්ග්‍රවුන්ඩ් එකෙන් රන් වෙන එක ඩිසේබල් කරපන් කියලා.





