windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    338 දාන්න වෙන්නේ රෑට තමයි.මම 10 දැම්මේ UPGRADE ADVISER එකෙන්.ඒකෙන්ම 338 ත් දාතහැකිද.නැත්නම් වින්ඩෝස් ඉන්සයිඩර් එක දාගන්නම ඕනෙද
    දැන් මේකේ සේරම APP back arrow එකෙන් back කලාට exit වෙන්නේ නෑනේ ඉස්සර වගේ.background එකේම තියෙනවා.ඉස්සර විදියට back එකෙන් exit වෙන්න හදාගන්න පුලුවන්ද.
    තව සිංහල keyboard එක ඩව්න්ලෝඩ් වෙන්නෙත් නෑ.ඒක 318 ඩව්න්ලෝඩ් කරන්න බැරිද.

    338 දාන්න පුලුවන්.
    ඉන්සයිඩර් එකෙන් දාපන්.
    ඉන්සයිඩර් එක දාගන්න ඕන.
    ඒක තමා බන් කිව්වේ ඕන නැති ඇප්ස් බැක්ග්‍රවුන්ඩ් එකෙන් රන් වෙන එක ඩිසේබල් කරපන් කියලා.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අවුරුදු දෙකක් වින්ඩෝස් තටමල තටමල හූනු බෙට්ටක් නේද දැම්මේ

    අන්න 2.5% සෙල් එක .70% වලටම බැහැළලු , හෙට අනිද්දා 0% තමයි

    උබල වැටිච්ච වලේ තව උන් දාන්න එපා බන්

    වල අපේ නම්,වැටෙන්නේ අපි නම්,ඇයි ඔබට වේදනා?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හරියට දා ගනින් බං උබ ඉමේජ් එකනෙ සේව් කරං ඉන්නෙ.
    ගිෆ් එක සේව් කර ගනින්.
    ඒකට සොෆ්ට්වෙයාර් ඉංජිනියර් ලු
    :rofl::rofl:

    රිදෙයි :rofl:

    මාත් මේ ඕක කියන්න හදලා එක්කෝ ඕන නෑ,පව් නේ කියලා හිටියේ.
    :lol::lol::lol::lol::lol::lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මේක දාගනින් හරියට.

    Le42Ctn.gif

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Lol mama phone eken inne. Ubalage asawane chu kollange. Pc eken awama hariyata dagannam

    ඇයි උබේ ඇපල් එකෙනුයි,ඇන්ඩ්‍රොයිඩ් එකෙනුයි ඔය පොඩි දේවත් කරගන්න බැරිද හරියට?
    ඔය පොඩි දේවත් කරන්න බැරි නම් දීපන් ඔය ෆෝන් දෙක ලමයෙකුට.
    අනේ නිකන් පලයන් බන් යන්න.

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඇයි උබේ ඇපල් එකෙනුයි,ඇන්ඩ්‍රොයිඩ් එකෙනුයි ඔය පොඩි දේවත් කරගන්න බැරිද හරියට?
    ඔය පොඩි දේවත් කරන්න බැරි නම් දීපන් ඔය ෆෝන් දෙක ලමයෙකුට.
    අනේ නිකන් පලයන් බන් යන්න.


    සැර වැඩි නැද්ද :rofl: