338 දැම්මා.ඒත් සිංහල කී බෝඩ් එක ගන්න බෑනේ.සිංහල එක ගන්න විදියක් තියෙනවද.
338 සින්හල කීබෝර්ඩ් එක ගත්තනේ මචන් මගේ.
සමහර අයට හාර්ඩ් රිසෙට් කරාම හරි ගියා.
සමහර අයට හාර්ඩ් රිසෙට් කරාම හරි ගියා.
338 දැම්මා.ඒත් සිංහල කී බෝඩ් එක ගන්න බෑනේ.සිංහල එක ගන්න විදියක් තියෙනවද.
හාඩ් රීසෙට් කිව්වේ about වල තියෙන රීසෙට් එකද,නැත්නම් වෙනම රීසෙට් එකක්ද.about වල තියෙන එකෙන් රීසෙට් කළා.ඒත් සිංහල කී බෝඩ් එක ගන්න බෑ. 535338 සින්හල කීබෝර්ඩ් එක ගත්තනේ මචන් මගේ.
සමහර අයට හාර්ඩ් රිසෙට් කරාම හරි ගියා.
338 දැම්මා.ඒත් සිංහල කී බෝඩ් එක ගන්න බෑනේ.සිංහල එක ගන්න විදියක් තියෙනවද.
මෙහෙම app එකක් windows store වල නැද්ද?
https://play.google.com/store/apps/details?id=com.lbe.parallel.intl&hl=en
![]()
වයිබර් යුස් කරන උන්ට මැක්සා.
gon prashna ahanna epa ban
thiyena app walath kali adui
onama karana app wath hariyata naha
uba me magulak ahanawa
mama dakka ekek viber video call wp walata lagadi enawa kiya kiya kanthare inne ekek wathura walak dakka wage ka gahanawa
uba eka maturala maturalam ona bill uncle ube elimata kan dilaසොහොන;20232556 said:Paw bun uba ahuwoth kiyanema viber video call nane kiyalauba eka maturala maturalam ona bill uncle ube elimata kan dila
කන්ද හාර්viber wadak na oi... imo is the best
මේ Narrator කියන එක ඔෆ් කරන්නේ කොහොමද
දැන් ෆෝන් එකේ මොකුත් කරන්න බෑ හුත්ත
Hold down the Volume Up and Start button.
හරි ගියේ නෑ බන්
මං රිසෙට් කරනවා දැන්
මෙහෙම app එකක් windows store වල නැද්ද?
https://play.google.com/store/apps/details?id=com.lbe.parallel.intl&hl=en
![]()
Mama nam skype...habyi dan skype usersla adui
ඕක Reset කරන්න දෙයක් නෙවෙයි බං
Volume Up එක ඔබන් ඉන්න ගමන් Windows Logo එකත් Touch කරන් ඉදපන්, Narrator Off කරා කියලා කියනකන් අත අරින්න එපා

gon prashna ahanna epa ban
thiyena app walath kali adui
onama karana app wath hariyata naha
uba me magulak ahanawa
mama dakka ekek viber video call wp walata lagadi enawa kiya kiya kanthare inne ekek wathura walak dakka wage ka gahanawa
viber wadak na oi... imo is the best
ඉමෝ ලොකුද දන්නේ නෑ .
ඔය හුත්තට වඩා වී චැට් එක හොදයි.
බ්ලැක්බෙරි මැසේන්ජර් ඔක්කෝටම වඩා හොදයි.