windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    338 දැම්මා.ඒත් සිංහල කී බෝඩ් එක ගන්න බෑනේ.සිංහල එක ගන්න විදියක් තියෙනවද.

    338 සින්හල කීබෝර්ඩ් එක ගත්තනේ මචන් මගේ.
    සමහර අයට හාර්ඩ් රිසෙට් කරාම හරි ගියා.

     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    229
    43
    41
    Kalutara
    338 සින්හල කීබෝර්ඩ් එක ගත්තනේ මචන් මගේ.
    සමහර අයට හාර්ඩ් රිසෙට් කරාම හරි ගියා.

    හාඩ් රීසෙට් කිව්වේ about වල තියෙන රීසෙට් එකද,නැත්නම් වෙනම රීසෙට් එකක්ද.about වල තියෙන එකෙන් රීසෙට් කළා.ඒත් සිංහල කී බෝඩ් එක ගන්න බෑ. 535
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මෙහෙම app එකක් windows store වල නැද්ද?

    https://play.google.com/store/apps/details?id=com.lbe.parallel.intl&hl=en

    a15yqe.jpg
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    gon prashna ahanna epa ban

    thiyena app walath kali adui

    onama karana app wath hariyata naha

    uba me magulak ahanawa

    mama dakka ekek viber video call wp walata lagadi enawa kiya kiya kanthare inne ekek wathura walak dakka wage ka gahanawa

    Paw bun uba ahuwoth kiyanema viber video call nane kiyala:P uba eka maturala maturalam ona bill uncle ube elimata kan dila
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මේ Narrator කියන එක ඔෆ් කරන්නේ කොහොමද
    දැන් ෆෝන් එකේ මොකුත් කරන්න බෑ හුත්ත

     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සොහොන;20232556 said:
    Paw bun uba ahuwoth kiyanema viber video call nane kiyala:P uba eka maturala maturalam ona bill uncle ube elimata kan dila

    viber wadak na oi... imo is the best
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    හරි ගියේ නෑ බන්
    මං රිසෙට් කරනවා දැන්




    ඕක Reset කරන්න දෙයක් නෙවෙයි බං



    Volume Up එක ඔබන් ඉන්න ගමන් Windows Logo එකත් Touch කරන් ඉදපන්, Narrator Off කරා කියලා කියනකන් අත අරින්න එපා​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඕක Reset කරන්න දෙයක් නෙවෙයි බං



    Volume Up එක ඔබන් ඉන්න ගමන් Windows Logo එකත් Touch කරන් ඉදපන්, Narrator Off කරා කියලා කියනකන් අත අරින්න එපා​

    :yes::yes::yes::yes::yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    gon prashna ahanna epa ban

    thiyena app walath kali adui

    onama karana app wath hariyata naha

    uba me magulak ahanawa

    mama dakka ekek viber video call wp walata lagadi enawa kiya kiya kanthare inne ekek wathura walak dakka wage ka gahanawa

    අනේ මගෙන් අහගන්නේ නැතුව ඉදපන් බන් හැමදාම වගේ.
    ගුගල් එකේ උන් ගේම නොඅදින්න මෙලෙහකට ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ගින්නක් නැතුව වින්ඩෝස් ෆෝන් වල දුවනවා.
    ගුගල් උන් කැරි බයයි වින්ඩෝස් ෆෝන් නැගලා ඇවිල්ලා උන්ව නැති වෙයි කියලා.

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉමෝ ලොකුද දන්නේ නෑ .
    ඔය හුත්තට වඩා වී චැට් එක හොදයි.
    බ්ලැක්බෙරි මැසේන්ජර් ඔක්කෝටම වඩා හොදයි.

    :lol::rofl: