windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඇවිල්ලා ඇවිල්ලා Facebook(beta) ඇවිල්ලා
    ඇන්ඩ්‍රෝයිඩ් වල තියන ඇප් එකටත් වඩා පට්ට වගේ
    රිජන් එක ජර්මනි දාලා බාගන්න

    DOWNLOAD

    Messenger Beta එක Down කරන්න නේද Region German දාගන්න ඕන :dull:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    A. සිරියා;20290360 said:
    rug39QK.gif

    :rofl::rofl:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අපරාදේ මුන් මගේ ෆෝන් එකට Windows 10 Update එක දුන්නේ නැහැනේ :( TP එකත් තාම buggy ලු..මේක තමයි මගේ primary ෆෝන් එක..ඒ නිසා buggy OS දාගෙන පිස්සු කෙලගන්නත් බැහැ..Windows 10 TP එක මුලින්ම දුන්නේ devices 5 කට විතරයි..එකේ තිබුනා මගේ ෆෝන් එක..එත් දැන් කියනවනේ 512 MB RAM ෆෝන්ස් වලට සපෝර්ට් නැහැ කියල :sorry: :no: :no:

    මගේ ෆෝන් එක Lumia 630 :(

    One of the best selling Windows Phones of all time, along with Lumia 520 :sorry:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අපරාදේ මුන් මගේ ෆෝන් එකට Windows 10 Update එක දුන්නේ නැහැනේ :( TP එකත් තාම buggy ලු..මේක තමයි මගේ primary ෆෝන් එක..ඒ නිසා buggy OS දාගෙන පිස්සු කෙලගන්නත් බැහැ..Windows 10 TP එක මුලින්ම දුන්නේ devices 5 කට විතරයි..එකේ තිබුනා මගේ ෆෝන් එක..එත් දැන් කියනවනේ 512 MB RAM ෆෝන්ස් වලට සපෝර්ට් නැහැ කියල :sorry: :no: :no:

    මගේ ෆෝන් එක Lumia 630 :(

    One of the best selling Windows Phones of all time, along with Lumia 520 :sorry:

    :oo::sorry:
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    229
    43
    41
    Kalutara
    win 10 .338 තියෙන්නේ.මේක ඔටෝ අප්ඩේට් වෙනවනේ බිල්ඩ් එක.ඔටෝ අප්ඩේට් වෙන එක නවත්තන්නේ කොහොමද.
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    win 10 .338 තියෙන්නේ.මේක ඔටෝ අප්ඩේට් වෙනවනේ බිල්ඩ් එක.ඔටෝ අප්ඩේට් වෙන එක නවත්තන්නේ කොහොමද.

    ඇයි බං නවතන්නේ Update කරන එක Phone එකේ Performance වලට හොදයිනේ දැන් පොඩි පොඩි Update එන්නේ :nerd: