ඇවිල්ලා ඇවිල්ලා Facebook(beta) ඇවිල්ලා
ඇන්ඩ්රෝයිඩ් වල තියන ඇප් එකටත් වඩා පට්ට වගේ
රිජන් එක ජර්මනි දාලා බාගන්න
DOWNLOAD
Messenger Beta එක Down කරන්න නේද Region German දාගන්න ඕන
ඇවිල්ලා ඇවිල්ලා Facebook(beta) ඇවිල්ලා
ඇන්ඩ්රෝයිඩ් වල තියන ඇප් එකටත් වඩා පට්ට වගේ
රිජන් එක ජර්මනි දාලා බාගන්න
DOWNLOAD
Messenger Beta එක Down කරන්න නේද Region German දාගන්න ඕන
TP එකත් තාම buggy ලු..මේක තමයි මගේ primary ෆෝන් එක..ඒ නිසා buggy OS දාගෙන පිස්සු කෙලගන්නත් බැහැ..Windows 10 TP එක මුලින්ම දුන්නේ devices 5 කට විතරයි..එකේ තිබුනා මගේ ෆෝන් එක..එත් දැන් කියනවනේ 512 MB RAM ෆෝන්ස් වලට සපෝර්ට් නැහැ කියල


අපරාදේ මුන් මගේ ෆෝන් එකට Windows 10 Update එක දුන්නේ නැහැනේTP එකත් තාම buggy ලු..මේක තමයි මගේ primary ෆෝන් එක..ඒ නිසා buggy OS දාගෙන පිස්සු කෙලගන්නත් බැහැ..Windows 10 TP එක මුලින්ම දුන්නේ devices 5 කට විතරයි..එකේ තිබුනා මගේ ෆෝන් එක..එත් දැන් කියනවනේ 512 MB RAM ෆෝන්ස් වලට සපෝර්ට් නැහැ කියල
![]()
![]()
![]()
මගේ ෆෝන් එක Lumia 630
One of the best selling Windows Phones of all time, along with Lumia 520![]()


2ටම ඹ්නේ මචං.
කලින් ආපු Beta එක වෙන කාගේ හරිද
කෙල්ලේ පැයට කීයක් ගන්නවද.
yako page keeyakata kalin dapu comment ekakda?![]()











windows 10 ekata Cortana nadda machanla ?
win 10 .338 තියෙන්නේ.මේක ඔටෝ අප්ඩේට් වෙනවනේ බිල්ඩ් එක.ඔටෝ අප්ඩේට් වෙන එක නවත්තන්නේ කොහොමද.
? mark එක වැරදිලා type වුනේ මචන් ,රීජන් US වුනත් වැඩ කරනවා
no need to change jermany