තාම අලුත් firmware අප්ඩේට් එක පෙන්නන්නෙ නෑනේ WDRT එකේ. Double tap එක එනකම් දැන් මාස 3ක් බලන් හිටිය....
තියන වින්ඩෝස් ඩිවයිස් රිකවරි ටූල් එක අයින් කරලා , නෙට් එකෙන් අලුත් එකක් බාපන් මචන්.
තාම අලුත් firmware අප්ඩේට් එක පෙන්නන්නෙ නෑනේ WDRT එකේ. Double tap එක එනකම් දැන් මාස 3ක් බලන් හිටිය....
whatsapp update ekath ekka msg send karanna ona eka udata gihin yatata selection button ekak awith mala wadayakne eka
IMO launches application for Windows 10
PC වලට දුන්නා මචං.
අපිටත් ලගදිම දෙයි.
එතකොට සමහරුන්ට ගොඩාාක් රිදෙයි



14379 දැම්මා අද පාන්දර.
Store එක ඕපන් වෙන්නේ නෑ.
reset නොකර ගොඩදාගන්න බැරිවෙයිද.
තියන වින්ඩෝස් ඩිවයිස් රිකවරි ටූල් එක අයින් කරලා , නෙට් එකෙන් අලුත් එකක් බාපන් මචන්.




වැඩක් නෑ බන් ලේටස්ට්ම වර්ෂන් එක තියෙන්නේ
මෙන්න මේක දාගනින් මම කියනවට තියන එක උඩින්.
go.microsoft.com/fwlink/?LinkID=525569
සොෆ්ට් රිසෙට් එකක් දීපන්.
මචන්ලා මම windows app studio එකෙන් පොඩි windows app කැල්ලක් හැදුවා.එත් ඒක download කරගෙන ඉන්ස්ටෝල් කරගන්න ගියාම windows phone එකේ workplace account එකක් හදාගන්න කියනවා..එකේ ස්ටෙප් වලට ගිහින් බැලුවම $20 ක් ගෙවන්න ඕන එක හදාගන්න නම්..අනික ඒ wizard එකේ එක තැනක අපේ account එක confirm කරගන්න කියලා windows intune එකක් රන් වෙනවා..එතනින් එහාට wizard එක යන්නේ නෑ..
අපි එහෙම හදපු app එකක් කොහොමද මචන්ලා install කරගන්නේ..windows app හදපු එකෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියලා දීපන්කො කරන විදිය
nadda uththara
http://www.elakiri.com/forum/member.php?u=528414
මු තමා මචන් කිරියේ වින්ඩෝස් ෆෝන්ස් වලට ඇප්ස් හදන මම දන්න අදුරන කෙනෙක්ට කියලා ඉන්නේ.
එකවුන්ට් එක කන්ෆර්ම් කරන්න දෙන්නේ නැද්ද උබට?


පොරට pm දාන්න බෑ බන් මට..මම වෝල් පොස්ට් එකක් දැම්මා..එත් නො රිප්ලයිනේ.. වෙන කවුරුත් දන්නේ නැද්ද මේ සීන් එක ගැන![]()