windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තාම අලුත් firmware අප්ඩේට් එක පෙන්නන්නෙ නෑනේ WDRT එකේ. Double tap එක එනකම් දැන් මාස 3ක් බලන් හිටිය....:(:(:(

    තියන වින්ඩෝස් ඩිවයිස් රිකවරි ටූල් එක අයින් කරලා , නෙට් එකෙන් අලුත් එකක් බාපන් මචන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    6caf7d0fa.jpg

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    IMO launches application for Windows 10

    PC වලට දුන්නා මචං.
    අපිටත් ලගදිම දෙයි.
    එතකොට සමහරුන්ට ගොඩාාක් රිදෙයි​

    reputation_neg.gif
    windows phone... 07-02-2016 05:00 PM බලු වේසි තොට මොන වින්ඩෝස් ෆෝන්ද ?ඇවිත් මගේ 


    සොන්නයෙක්ට රිදිලා.
    :D:D:D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද මයි ඇප් ෆ්‍රී එකේ මැක්සා වෝල්පේපර් ඇප් එකක් දෙනවා.
    බාපල්ලා.
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    තියන වින්ඩෝස් ඩිවයිස් රිකවරි ටූල් එක අයින් කරලා , නෙට් එකෙන් අලුත් එකක් බාපන් මචන්.

    වැඩක් නෑ බන් ලේටස්ට්ම වර්ෂන් එක තියෙන්නේ :(:(:(:(
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මචන්ලා මම windows app studio එකෙන් පොඩි windows app කැල්ලක් හැදුවා.එත් ඒක download කරගෙන ඉන්ස්ටෝල් කරගන්න ගියාම windows phone එකේ workplace account එකක් හදාගන්න කියනවා..එකේ ස්ටෙප් වලට ගිහින් බැලුවම $20 ක් ගෙවන්න ඕන එක හදාගන්න නම්..අනික ඒ wizard එකේ එක තැනක අපේ account එක confirm කරගන්න කියලා windows intune එකක් රන් වෙනවා..එතනින් එහාට wizard එක යන්නේ නෑ..

    අපි එහෙම හදපු app එකක් කොහොමද මචන්ලා install කරගන්නේ..windows app හදපු එකෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියලා දීපන්කො කරන විදිය

    nadda uththara
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    nadda uththara

    http://www.elakiri.com/forum/member.php?u=528414
    මු තමා මචන් කිරියේ වින්ඩෝස් ෆෝන්ස් වලට ඇප්ස් හදන මම දන්න අදුරන කෙනෙක්ට කියලා ඉන්නේ.

    එකවුන්ට් එක කන්ෆර්ම් කරන්න දෙන්නේ නැද්ද උබට?

     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    http://www.elakiri.com/forum/member.php?u=528414
    මු තමා මචන් කිරියේ වින්ඩෝස් ෆෝන්ස් වලට ඇප්ස් හදන මම දන්න අදුරන කෙනෙක්ට කියලා ඉන්නේ.

    එකවුන්ට් එක කන්ෆර්ම් කරන්න දෙන්නේ නැද්ද උබට?


    පොරට pm දාන්න බෑ බන් මට..මම වෝල් පොස්ට් එකක් දැම්මා..එත් නො රිප්ලයිනේ.. වෙන කවුරුත් දන්නේ නැද්ද මේ සීන් එක ගැන :no::no:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පොරට pm දාන්න බෑ බන් මට..මම වෝල් පොස්ට් එකක් දැම්මා..එත් නො රිප්ලයිනේ.. වෙන කවුරුත් දන්නේ නැද්ද මේ සීන් එක ගැන :no::no:

    උගේ ප්‍රොෆයිල් එකට ගිහින් ඌට ඊමේල් එකක් දාපන්.