windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගෲව් මියුසික්,වර්ඩ්,එක්සෙල්,වන් නෝට් ඇප්ස් වලට අප්ඩේට්ස් ආවෝ.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ෆේස්බුක් බීටා,මැසෙන්ජර් බීටා,පීපල්,ෆොටෝස් app වලට අප්ඩේට් ඇවීල්ලෝ

    ගෲව් මියුසික්,වර්ඩ්,එක්සෙල්,වන් නෝට් ඇප්ස් වලට අප්ඩේට්ස් ආවෝ.

    ඇයි බං උඹලට එන Update මට එන්නේ නැත්තේ :oo:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එක Contact එකකට Numbers 2 Save කරලා තියෙනකොට Message එකක් යවන්න ඕන මොන Number එකටද කියලා Select කරන්න බැරිද :dull:

    අපෝ පුලුවන් බන්.
    මැසේජ් ඇප් එකට ගිහිල්ලා යවන්න ඕන කෙනාගේ නම ටයිප් කරද්දි සේව් කරලා තියන නම්බර්ස් දෙකම පෙන්නනවනේ බන්.
    දැනටමත් කන්වර්සේශන් එකක් පටන් අරන් තියනවානම් ඒත් නම්බර් එක චේන්ජ් කරන්න පුලුවන්.
    කන්වර්සේශන් එක ඕපන් කරලා පහල අයිනේ තියන පොඩි තිත් ටික උඩ ටච් කරාම එන ඔප්ශන්ස් වලින් ස්විච් නම්බර් කියලා එකක් තියනවනේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇයි බං උඹලට එන Update මට එන්නේ නැත්තේ :oo:

    උබේ ඔටෝ අප්ඩේට් උනාද දන්නේ නෑ.
    අප්ඩේට් චෙක් කරලා බලපන්කෝ.
    494 බිල්ඩ් එක දැම්මද?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Windows Camera app to have native panorama feature soon

    Panorama-Lumia-Camera-2.jpg
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අපෝ පුලුවන් බන්.
    මැසේජ් ඇප් එකට ගිහිල්ලා යවන්න ඕන කෙනාගේ නම ටයිප් කරද්දි සේව් කරලා තියන නම්බර්ස් දෙකම පෙන්නනවනේ බන්.
    දැනටමත් කන්වර්සේශන් එකක් පටන් අරන් තියනවානම් ඒත් නම්බර් එක චේන්ජ් කරන්න පුලුවන්.
    කන්වර්සේශන් එක ඕපන් කරලා පහල අයිනේ තියන පොඩි තිත් ටික උඩ ටච් කරාම එන ඔප්ශන්ස් වලින් ස්විච් නම්බර් කියලා එකක් තියනවනේ.

    අප්පට දැන්නේ දැක්කේ :shocked:

    Thanks මචෝ :rofl:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    උබේ ඔටෝ අප්ඩේට් උනාද දන්නේ නෑ.
    අප්ඩේට් චෙක් කරලා බලපන්කෝ.
    494 බිල්ඩ් එක දැම්මද?

    494 Update එකනම් දුන්නා

    දැන් Check කරාම Dropbox & CCPlayer Update විතරයි තියෙන්නේ :rolleyes: