ලස්සන නමක් තියන කොල්ලෙක්. අපේ 76 නාකියගේ සමකාලීනයෙක් හැබැයි![]()


ෆේස්බුක් බීටා,මැසෙන්ජර් බීටා,පීපල්,ෆොටෝස් app වලට අප්ඩේට් ඇවීල්ලෝ
ගෲව් මියුසික්,වර්ඩ්,එක්සෙල්,වන් නෝට් ඇප්ස් වලට අප්ඩේට්ස් ආවෝ.
ලස්සන නමක් තියන කොල්ලෙක්. අපේ 76 නාකියගේ සමකාලීනයෙක් හැබැයි![]()
එක Contact එකකට Numbers 2 Save කරලා තියෙනකොට Message එකක් යවන්න ඕන මොන Number එකටද කියලා Select කරන්න බැරිද
ඇයි බං උඹලට එන Update මට එන්නේ නැත්තේ
අපෝ පුලුවන් බන්.
මැසේජ් ඇප් එකට ගිහිල්ලා යවන්න ඕන කෙනාගේ නම ටයිප් කරද්දි සේව් කරලා තියන නම්බර්ස් දෙකම පෙන්නනවනේ බන්.
දැනටමත් කන්වර්සේශන් එකක් පටන් අරන් තියනවානම් ඒත් නම්බර් එක චේන්ජ් කරන්න පුලුවන්.
කන්වර්සේශන් එක ඕපන් කරලා පහල අයිනේ තියන පොඩි තිත් ටික උඩ ටච් කරාම එන ඔප්ශන්ස් වලින් ස්විච් නම්බර් කියලා එකක් තියනවනේ.
අප්පට දැන්නේ දැක්කේ![]()
Thanks මචෝ
උබේ ඔටෝ අප්ඩේට් උනාද දන්නේ නෑ.
අප්ඩේට් චෙක් කරලා බලපන්කෝ.
494 බිල්ඩ් එක දැම්මද?
494 Update එකනම් දුන්නා
දැන් Check කරාම Dropbox & CCPlayer Update විතරයි තියෙන්නේ
කොටියම කාපිය.
ඕක දන්නේ නැද්ද යකෝ.
බ්ලුබෙරි සිද්දිය මොකක්ඩ් බන්![]()