windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔන්න මචන්ලා...

    කට්ටියට දැන් මම හදපු windows phone 8.1 apps ටිකේ windows 10 mobile universal apps ටික release කලා.

    දැන් install කරලා තියෙන OS එක windows 10 mobile නම් universal version එක තමා download වෙන්නේ.

    ගොඩ දෙනෙක් Sinhala News, Gossip Lanka apps වලට ඉල්ලපු live tiles add කරලා තියෙන්නේ.

    Sri Lanka Calendar එකටත් live tile එකක් add කලා. ඒක approve විච්ච ගමන් download කරන්න පුලුවන්.

    පහල තියෙන්නේ live tiles ටිකත් එක්ක screen shot එකක්.

    28211554283_20aa517c72_c.jpg


    මේ apps ගැන වැඩි විස්තර ඕනේ නම් මේ පහල තියෙන threads ටික කියවන්න.

    Contacts Folder : http://www.elakiri.com/forum/showthread.php?t=1675006
    TopJobs Sri Lanka : http://www.elakiri.com/forum/showthread.php?t=1686220
    Sinhala Buddhism : http://www.elakiri.com/forum/showthread.php?t=1698150
    Sinhala Unicoder : http://www.elakiri.com/forum/showthread.php?t=1694007
    Sinhala Jokes : http://www.elakiri.com/forum/showthread.php?p=19285573
    Sri Lanka Calendar : http://www.elakiri.com/forum/showthread.php?p=19416961
    Sinhala News : http://www.elakiri.com/forum/showthread.php?t=1720248
    Gossip Lanka : http://www.elakiri.com/forum/showthread.php?t=1737603

    Windows Phone Store Link : https://www.microsoft.com/en-us/store/search/apps?q=slmerc7

    මේ apps එකක වත් ads මුකුත් නෑ. 100% free තමා.

    ඉස්සරහට windows phone 8.1, windows 10 mobile app versions දෙකම update කරන්න හිතන් ඉන්නේ. :)

    කට්ටියට ජය.
    11.gif



    එළකිරියටත් app එකක් හදපං කෝ...
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එළකිරියටත් app එකක් හදපං කෝ...

    එලකිරිය ගහලා තියන ස්ක්‍රිප්ට් එක උඩ ඇප් එකක් හදන්න අමාරුයි බන් කිරියට.
    ඇඩ්මින් කිරිය අප්ඩේට් කරනවා කිව්වා.
    ඊට පස්සේ හදන්න පුලුවන් වෙයි ලේසියෙන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද මයි ඇප් ෆ්‍රී එකේ මැක්සා ඕඩියෝ රෙකෝර්ඩර් එකක් දෙනවා.
    බාපල්ලා.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එලකිරිය ගහලා තියන ස්ක්‍රිප්ට් එක උඩ ඇප් එකක් හදන්න අමාරුයි බන් කිරියට.
    ඇඩ්මින් කිරිය අප්ඩේට් කරනවා කිව්වා.
    ඊට පස්සේ හදන්න පුලුවන් වෙයි ලේසියෙන්.


    ela
     

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    එළකිරියටත් app එකක් හදපං කෝ...

    Ow hadahanko ban

    එලකිරිය ගහලා තියන ස්ක්‍රිප්ට් එක උඩ ඇප් එකක් හදන්න අමාරුයි බන් කිරියට.
    ඇඩ්මින් කිරිය අප්ඩේට් කරනවා කිව්වා.
    ඊට පස්සේ හදන්න පුලුවන් වෙයි ලේසියෙන්.


    Forum එකක mobile app එකක් කියන්නේ ලොකු වැඩක් මචන්ලා. තව පොඩි පොඩි idea ටිකක් තියෙනවා. ඒවා ටිකත් හදලා ඉවර වුනාම නිවාඩු පාඩුවේ බලමු. මොනා හරි කරන්න. :)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Thanks මචන්ලා. :)

    macho singlih විදිහට එසැනින් ටයිප් කරන්න පුළුවන් ap එකක් හදන්න පුලුවන්නම් ගොඩක් වටිනවා

    දැනට කොපි පේස්ට් සිස්ටම් එක ටිකක් ස්පීඩ් මදි කියලා හිතෙනවා
     

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    සොහොන;20523633 said:
    macho singlih විදිහට එසැනින් ටයිප් කරන්න පුළුවන් ap එකක් හදන්න පුලුවන්නම් ගොඩක් වටිනවා

    දැනට කොපි පේස්ට් සිස්ටම් එක ටිකක් ස්පීඩ් මදි කියලා හිතෙනවා

    වැඩේ තියෙන්නේ මචන්... කරන දෙයක් app එකක් මාර්ගයෙන් තමා Windows OS වල කරන්න පුළුවන්. 3rd party keyboard වගේ ඒවා තාම නෑ. ඕවා ගොඩක් දුන්නම security අඩු වෙනවා. app එකක් මාර්ගයෙන් කරන්න පුලුවන් ක්‍රමයක් හිතෙනවා නම් මට කියපන් මම බලන්නම්. :)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වැඩේ තියෙන්නේ මචන්... කරන දෙයක් app එකක් මාර්ගයෙන් තමා Windows OS වල කරන්න පුළුවන්. 3rd party keyboard වගේ ඒවා තාම නෑ. ඕවා ගොඩක් දුන්නම security අඩු වෙනවා. app එකක් මාර්ගයෙන් කරන්න පුලුවන් ක්‍රමයක් හිතෙනවා නම් මට කියපන් මම බලන්නම්. :)



    ZXPPROZdiTiW4vxmDaoj3wDFUvYYWed5rdWLlGcMzDFz8KvS9atjsK_w35Wimw7bww=w300-rw



    https://play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru

    mama එච්චර ලොකුවට ඕක ගැන දන්නේ නැ bro sorry :sorry:

    ඕනේ කරන්නේ නම් මේ හෙලකුරු වාගේ ඉක්මනින් සිංහල ටයිපින් ap එකක්

    මොකද හදිසියට උනත් එතකොට ek වල හරි මොනවා හරි කොටලා යන්න පුළුවන්

    දැන් ඉතින් ආවොත් සිගිල්ෂ් වලින් තමා වැඩි හරියක් බාවිතා වෙන්නේ wp වලින් එද්දී