කෑප්ටන් Jack Sparrow;20576349 said:තාම POGO, Prisma, COC නෑ නේ බන් app ස්ටෝර් එකේ.......
ෆේස්බුක් ඈප් එක ඔෆිශියලි facebook.inc එක දෙන්නේ දැන් මයික්රෝසොෆ්ට් ලා කියනවා පරණ එක uninstall කරලා ඔෆීෂියල් එක දාගන්න කියලා![]()

whats app beta link එක තියෙනවනම් දෙන්න...
windows phone walata ANDROID apps instrall karanna puluwan.. Link aka balanna
https://www.youtube.com/watch?v=DicpcHC1bgk
mge tiyenne LUMIA 640 Dual sim akak. mama meka karaddi Erro 8 kiyala akak anawa. me gena danna kenek innawa nam podi help akak denna. Aluth Lumia walata Android apps danna puluwan. ath parana awata danakota podi podi error enawa

10.0.14393.67. Anniversary Update eka neda ?
අද උදේ මගේ 928 එක බල්ලා කාලා දැන් ඩිස්ප්ලේ මුකුත් පේන්නේ නෑ.
බැක් බට්න් එක ගාවින් ෆෝන් එකේ බෝර්ඩ් එක පේනවා.