windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;20576349 said:
    තාම POGO, Prisma, COC නෑ නේ බන් app ස්ටෝර් එකේ.......

    පොකිමොන් ගෝ එක තර්ඩ් පාටි දාගන්න පුලුවන් වින්ඩෝස් ෆෝන් වලට.

    http://www.windowscentral.com/pokemon-go-windows-10-mobile-back-again-pogo-uwp-update

    ප්‍රිස්මා මොකටද බන් වින්සි තියෙද්දි?

    https://www.microsoft.com/en-us/store/p/vinci/9nblggh4tjv0

    ක්ලෑශ් ඔෆ් ද ක්ලෑන් එකේ උන් කිව්වා උන්ට වින්ඩෝස් වලට දෙන්න අයිඩියා එකක් නෑ කියලා.

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ෆේස්බුක් ඈප් එක ඔෆිශියලි facebook.inc එක දෙන්නේ දැන් මයික්‍රෝසොෆ්ට් ලා කියනවා පරණ එක uninstall කරලා ඔෆීෂියල් එක දාගන්න කියලා :)

    ඔෆීෂියල් එක ස්ලෝව් වගේ තේරෙන්නේ මට විතරද ?:eek:
     
    sadaham2010

    Member
    Jul 2, 2016
    25
    1
    0
    windows phone walata ANDROID apps instrall karanna puluwan

    windows phone walata ANDROID apps instrall karanna puluwan.. Link aka balanna

    https://www.youtube.com/watch?v=DicpcHC1bgk

    mge tiyenne LUMIA 640 Dual sim akak. mama meka karaddi Erro 8 kiyala akak anawa. me gena danna kenek innawa nam podi help akak denna. Aluth Lumia walata Android apps danna puluwan. ath parana awata danakota podi podi error enawa
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    windows phone walata ANDROID apps instrall karanna puluwan.. Link aka balanna

    https://www.youtube.com/watch?v=DicpcHC1bgk

    mge tiyenne LUMIA 640 Dual sim akak. mama meka karaddi Erro 8 kiyala akak anawa. me gena danna kenek innawa nam podi help akak denna. Aluth Lumia walata Android apps danna puluwan. ath parana awata danakota podi podi error enawa

    ඔය මෙතඩ් එක දැන් වැඩ කරන්නේ නෑ මචන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද උදේ මගේ 928 එක බල්ලා කාලා දැන් ඩිස්ප්ලේ මුකුත් පේන්නේ නෑ.
    බැක් බට්න් එක ගාවින් ෆෝන් එකේ බෝර්ඩ් එක පේනවා.
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අද උදේ මගේ 928 එක බල්ලා කාලා දැන් ඩිස්ප්ලේ මුකුත් පේන්නේ නෑ.
    බැක් බට්න් එක ගාවින් ෆෝන් එකේ බෝර්ඩ් එක පේනවා.
    :rofl::rofl::rofl::rofl::rofl:

    HODAI DAN ALUTH EKAK GANNA PULUWAN..