lock screen එකේ wallpaper එකට bing, select කරාම bingවල තියෙන wallpapers , lockscreen එකේ දවසින් දවස මාරැ වෙන්න ඔ්න නේද???? මගේ එහෙම වෙන්නේ නැ නේ..
අඩේ මන් Phone එකෙන් GoreGrish ගියා.. මොකක් හරි අවුලක් යයිද .... ????
මොනා වෙන්නද බන්?


ඩේටා හෝ වයිෆයි ඔන් එකේ තියෙන්න ඕන ඒකට.
ඒත් එන්නේ නැ බං....
bing wallpaper select කරන කොටත් එහෙම තියෙන්න ඔ්නද????
මම හිතන්නේ වෝල්පේපර් එක දාද්දි ඩේටා හෝ වයිෆයි තියෙන්න ඕන.
බින්ග් එක මම දාලම නෑ මචන්.


කෑප්ටන් Jack Sparrow;20603920 said:මට තිබ්බේ පරණ ලයිව් අකවුන්ට් එකක් තිබ්බේ. එකේ වන ඩ්‍රයිව් එකට 10GB තිබ්බ. පස්සේ ලුමිය ෆෝන් එකට වන් ඩ්‍රයිව් එකේ 15GB වැඩිපුර ආව, ඔක්කොම 25GB ක්ලවුඩ් ස්පේස් එකක් තිබ්බ, හිටි හැටියේ ඊයේ නොටිෆිකේෂන් එකක් එනවා ක්ලවුඩ් ස්පේස් ෆුල් කියල, චෙක් කලාම ක්ලවුඩ් ස්පේස් එක 5GB කියල එනවා. උබල කාට හරි මෙහෙම උනාද?
මොනවා උනත් ගුගල් ඩ්‍රයිව් එකට 15GB දෙන එක වෙනස් වෙන්නේ නැහැ දෙනවා.....
උන්ට ඊමේල් එකක් දාපන්.
What are the changes you're announcing?
[FONT="]We’re no longer planning to offer unlimited storage to Office 365 Home, Personal, or University subscribers. Starting now, those subscriptions will include 1 TB of OneDrive storage. If you currently have a subscription with unlimited storage, its storage limit will become 1 TB as of March 1, 2017.[/FONT]
[FONT="]The storage limit for all free OneDrive accounts will become 5 GB. If you currently have a free account with a 15 GB storage limit, that limit will reduce to 5 GB. All new free accounts will have 5 GB storage. The 15 GB camera roll storage bonus will also be discontinued for free accounts. These changes will start rolling out in early 2016.[/FONT]
[FONT="]100 GB and 200 GB paid plans are no longer available and have been replaced with a new 50 GB plan.[/FONT]
[FONT=wf_segoe-ui_normal]NOTE: If you already have a paid subscription that does not have unlimited storage, these announced changes do not affect your base storage amount or any storage bonuses you might have, as long as your subscription is active.[/FONT]





සින්ක් එක නිකම්ම වෙනවා මචන්.
සෙටින්ග්ස් ගිහිල්ලා , එකවුන්ට්ස් ගිහින් සින්ක් යුවර් සෙටින්ග්ස් පලයන්.
ඒකේ සින්ක් සෙටින්ග්ස් ඔන් කරලා තීම් , පාස්වර්ඩ් දෙකම ඔන් කරපන්.
ඊට පස්සේ ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් බැකප් කියලා සර්ච් කරලා බැකප් ගිහින් මෝ ඔප්ශන්ස් වලට ගිහිල්ලා ඉනේබල් ඔටෝමැටික් අප්ඩේට් එක ඔන් කරපන්.