Redstone update eka older lumia walta ganna app ekak tiyenawa.dhtcupgradeadvicer kiyala..thawa interlop tool kiyala.mama ada try kara..interlop tool eka wada naa..kawuru hari try karala tiyenawada
බාගන්න ලින්ක් එකක් දීපන්.
Redstone update eka older lumia walta ganna app ekak tiyenawa.dhtcupgradeadvicer kiyala..thawa interlop tool kiyala.mama ada try kara..interlop tool eka wada naa..kawuru hari try karala tiyenawada
adoo dan delivery report eka msg ekakin enne na neda? ela ela
ඕක වැඩ.
සොෆ්ට් රිසෙට් එකක් දීපන්.
මටමයි වෙන්නේ
දුන්නා බං Anniversary එකෙන් පස්සෙත් දුන්නාමටමයි වෙන්නේ
වින්ඩෝස් 10 පීසී එකකින් කොහොමද බං වින්ඩෝස් මොබයිල් එකට ඇප්ස් බාන්නෙ.
Get App කිලික් කරපු ගමන් මැෂින් එකේ ස්ටෝරුව ඔන් වෙනවනෙ. කොහෙමද බං ෆෝන් එකට ඇප් එක දාගන්නෙ.
අනික මොබයිල් එකෙයි පීසී එකෙයි රීජන් දෙනම යූඇස් නම් කෙහොමද බං මයි ඇප් ෆ්රී එකේ දෙන ඇප් එක වෙනස් වෙන්නෙ.
bumpවින්ඩෝස් 10 පීසී එකකින් කොහොමද බං වින්ඩෝස් මොබයිල් එකට ඇප්ස් බාන්නෙ.
Get App කිලික් කරපු ගමන් මැෂින් එකේ ස්ටෝරුව ඔන් වෙනවනෙ. කොහෙමද බං ෆෝන් එකට ඇප් එක දාගන්නෙ.
අනික මොබයිල් එකෙයි පීසී එකෙයි රීජන් දෙනම යූඇස් නම් කෙහොමද බං මයි ඇප් ෆ්රී එකේ දෙන ඇප් එක වෙනස් වෙන්නෙ.
Definitely you received following email. It was your fault not to read emails carefully.
http://i.imgur.com/Iwqjvuvh.jpg
Next time read emails carefully, specifically emails received from your service providers. you may received policy changes emails from PayPal, have you ever read those emails carefully ? I don't think so. Above email was an automated email & definitely you received that email.
Funny thing is, I reclaim my previous storage thanks to www.reddit.com/r/Android . Yeah thanks to android forum. Someone posted that news there.
Just saying Bro. I really like to see your idea about Microsoft phones. Should not recommend those shit to anyone.
Btw use Google photos for backup your photos. Which I the best feature got from Google. Use their desktop app to upload your photos.
Thanks. Cyaa

adoo 14393.67 update eken passe radio eka nane.![]()

වින්ඩෝස් 10 පීසී එකකින් කොහොමද බං වින්ඩෝස් මොබයිල් එකට ඇප්ස් බාන්නෙ.
Get App කිලික් කරපු ගමන් මැෂින් එකේ ස්ටෝරුව ඔන් වෙනවනෙ. කොහෙමද බං ෆෝන් එකට ඇප් එක දාගන්නෙ.
අනික මොබයිල් එකෙයි පීසී එකෙයි රීජන් දෙනම යූඇස් නම් කෙහොමද බං මයි ඇප් ෆ්රී එකේ දෙන ඇප් එක වෙනස් වෙන්නෙ.
ෆෝන් එක ඕෆ් කරලා , සිම් එක ගලවලා ආපහු දාලා ඔන් කරලා ට්රයි කරපන් බලන්න.
Screen එක Rotate නිසාද දන්නේ නැ නේද
වැඩේ හරි... එත් Game එකක ඉද්දි Keyboard එක එන්නේ නැනේScreen එක Rotate නිසාද දන්නේ නැ නේද