windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දුන්නා බං Anniversary එකෙන් පස්සෙත් දුන්නා :no: මටමයි වෙන්නේ :baffled:

    ෆෝන් එක ඕෆ් කරලා , සිම් එක ගලවලා ආපහු දාලා ඔන් කරලා ට්‍රයි කරපන් බලන්න.
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    වින්ඩෝස් 10 පීසී එකකින් කොහොමද බං වින්ඩෝස් මොබයිල් එකට ඇප්ස් බාන්නෙ.

    Get App කිලික් කරපු ගමන් මැෂින් එකේ ස්ටෝරුව ඔන් වෙනවනෙ. කොහෙමද බං ෆෝන් එකට ඇප් එක දාගන්නෙ.

    අනික මොබයිල් එකෙයි පීසී එකෙයි රීජන් දෙනම යූඇස් නම් කෙහොමද බං මයි ඇප් ෆ්‍රී එකේ දෙන ඇප් එක වෙනස් වෙන්නෙ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් 10 පීසී එකකින් කොහොමද බං වින්ඩෝස් මොබයිල් එකට ඇප්ස් බාන්නෙ.

    Get App කිලික් කරපු ගමන් මැෂින් එකේ ස්ටෝරුව ඔන් වෙනවනෙ. කොහෙමද බං ෆෝන් එකට ඇප් එක දාගන්නෙ.

    අනික මොබයිල් එකෙයි පීසී එකෙයි රීජන් දෙනම යූඇස් නම් කෙහොමද බං මයි ඇප් ෆ්‍රී එකේ දෙන ඇප් එක වෙනස් වෙන්නෙ.

    ඕක ගැන හරියටම කියන්න මගේ ෆෝන් එක නෑ බන් .
    බල්ලා කෑවනේ.
    ෆෝන් එකක් අතේ නැතුව උත්තර දෙන්න බෑ මචන් මට ඔහොම සීන් එක මොකද මුලින් මමත් චෙක් කරලා බලන්න එපැයි උබ කිව්ව කතාව.
    ෆෝන් එකක් සෙට් උනාම මම බලලා කියන්නම්.

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වින්ඩෝස් 10 පීසී එකකින් කොහොමද බං වින්ඩෝස් මොබයිල් එකට ඇප්ස් බාන්නෙ.

    Get App කිලික් කරපු ගමන් මැෂින් එකේ ස්ටෝරුව ඔන් වෙනවනෙ. කොහෙමද බං ෆෝන් එකට ඇප් එක දාගන්නෙ.

    අනික මොබයිල් එකෙයි පීසී එකෙයි රීජන් දෙනම යූඇස් නම් කෙහොමද බං මයි ඇප් ෆ්‍රී එකේ දෙන ඇප් එක වෙනස් වෙන්නෙ.
    bump
     
    Definitely you received following email. It was your fault not to read emails carefully.

    http://i.imgur.com/Iwqjvuvh.jpg

    Next time read emails carefully, specifically emails received from your service providers. you may received policy changes emails from PayPal, have you ever read those emails carefully ? I don't think so. Above email was an automated email & definitely you received that email.

    Funny thing is, I reclaim my previous storage thanks to www.reddit.com/r/Android . Yeah thanks to android forum. Someone posted that news there.
    Just saying Bro. I really like to see your idea about Microsoft phones. Should not recommend those shit to anyone.

    Btw use Google photos for backup your photos. Which I the best feature got from Google. Use their desktop app to upload your photos.

    Thanks. Cyaa

    I found the email macn, and yes, I never read those boring emails. If microsoft wanna fight with apple and google, they should improve their service quality, otherwise the negative word of mouth will ruin them.:no:
    I'll use google drive to backup all my files and photos.:yes:
    Anyway, thanks for your comments macn, :)

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මාර කේස් එක බං.
    පොන් එකට update ආව 1511 ඉදන් 1607ට මම update කරා. version එක 14393.67
    මේ versionඑක අප් ඩේට් උනාට දැන් microsoft website එකේ update history වත් මේ වර්ෂන් එක පෙන්වන්නෙත් නැ.
    දැන් අගොස්තු 31 ආපු අප්ඩේට් එක(14393.105) phone එකට දෙන්නේ නැත. upadate check කරත් නැ. upgrade advisor දාල බැල්වත් නැ. මොකද කරන්නේ.????
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    වින්ඩෝස් 10 පීසී එකකින් කොහොමද බං වින්ඩෝස් මොබයිල් එකට ඇප්ස් බාන්නෙ.

    Get App කිලික් කරපු ගමන් මැෂින් එකේ ස්ටෝරුව ඔන් වෙනවනෙ. කොහෙමද බං ෆෝන් එකට ඇප් එක දාගන්නෙ.

    අනික මොබයිල් එකෙයි පීසී එකෙයි රීජන් දෙනම යූඇස් නම් කෙහොමද බං මයි ඇප් ෆ්‍රී එකේ දෙන ඇප් එක වෙනස් වෙන්නෙ.

    dl karana widiya nam danne naa.bt uba 4n ekata install karanna kaling devoloper mode eka on karanna oni
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ෆෝන් එක ඕෆ් කරලා , සිම් එක ගලවලා ආපහු දාලා ඔන් කරලා ට්‍රයි කරපන් බලන්න.

    වැඩේ හරි... එත් Game එකක ඉද්දි Keyboard එක එන්නේ නැනේ :baffled: Screen එක Rotate නිසාද දන්නේ නැ නේද :nerd: