අකිලර් කෝ බන් සැහෙන කාලෙකින් දැක්කේ නෑනේ
සොහොන;20735220 said:කෝ මේ අකිල මලාද ! එන්න එන්න දැන් මෙතන පාලු වෙලා .......
මැශින් එක කැඩිලා තිබ්බේ මචන්.
දැන් හරි.
දැන් හරි.
අකිලර් කෝ බන් සැහෙන කාලෙකින් දැක්කේ නෑනේ
සොහොන;20735220 said:කෝ මේ අකිල මලාද ! එන්න එන්න දැන් මෙතන පාලු වෙලා .......
Sinhala unicode walin type karama english theruma dena dictionary ekak thiyenawada?
A bn 535 ekata win10 danne kohomada. dammama ,apps data nathi wenawada
Mchnla mage kalin 10 tyeddi aul wagayak thibba. Screenshot wadenne na wage ewwa.mn update krnna kalin backup ekak gahuwa.
Dn aluth version ekta update kala.dn parana backup eka restore kaloth kalin thibba aul tika apahu eida?
machnla lumia 640 dn na.
lumia 550 or 535 deeken mkakda hoda machnla?
සොෆ්ට් රිසෙට් එකක් දියන්.
අප්පට සිරි සෑහෙන කාලෙකින් බ්රෝ
සොෆ්ට් දැම්ම හාර්ඩ් දැම්ම බං. කිසිම රෙස්පොන්ඩ් එකක් නෑ.
එහෙම අව්ලක් වෙන්නේ නෑ.
+++++++
එතකොට මොනාද backup එකට save වෙන්න
මැසේජස් , ඇප් සෙටින්ග්ස් අරවා මේවනේ බැකප් වෙන්නේ.
ෆෝන් එකේ ප්රශ්ණ බැකප් වෙන්නේ නෑ.
Sinhala unicode walin type karama english theruma dena dictionary ekak thiyenawada?
NOKIA Lumia 525 Pattern
Unlock kranna dnnwda? data on eke thiyenne,android wage berida? :?
mage newai kellage phone eka..
ලුමියා වල කොහෙද බන් පැට්න් ලොක් තියෙන්නේ?








සෙටින්ග්ස් පලයන් .
ඒ කරලා ටයිම් ඇන්ඩ් ලැන්ග්වේජ් පලයන් .
ඩේට් ඇන්ඩ් ටයිම් ගිහින් 24 හවර් ක්ලොක් එක ඕෆ් කරපන්.