windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අකිලර් කෝ බන් සැහෙන කාලෙකින් දැක්කේ නෑනේ

    සොහොන;20735220 said:
    කෝ මේ අකිල මලාද ! එන්න එන්න දැන් මෙතන පාලු වෙලා .......

    මැශින් එක කැඩිලා තිබ්බේ මචන්.
    දැන් හරි.

    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A bn 535 ekata win10 danne kohomada. dammama ,apps data nathi wenawada

    ඇප්ස් , ඩේටා නැති වෙන්නේ නෑ.
    ස්ටෝර් එකේ අප්ග්‍රේඩ් ඇඩ්වයිසර් කියන ඇප් එක බාගෙන , ඒකෙන් දාගනින්.
    අප්ඩේට් වෙලා ඉවර වෙනකම්ම චාර්ජර් එකේ ගහලා තියහන් ෆෝන් එක.

    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    අප්පට සිරි සෑහෙන කාලෙකින් බ්‍රෝ

    සොෆ්ට් දැම්ම හාර්ඩ් දැම්ම බං. කිසිම රෙස්පොන්ඩ් එකක් නෑ.

    ඔව් බන් .
    මැශින් එකට හුකලා ගියා.
    ඒකයි එන්න බැරි උනේ.
    එහෙනම් ඉතින් ෆර්ම් වෙයාර් දාන්න වෙනවා අලුතෙන් .

    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    +++++++
    එතකොට මොනාද backup එකට save වෙන්න​

    මැසේජස් , ඇප් සෙටින්ග්ස් අරවා මේවනේ බැකප් වෙන්නේ.
    ෆෝන් එකේ ප්‍රශ්ණ බැකප් වෙන්නේ නෑ.

    ​
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,598
    113
    මකර ලන්තෙ
    මැසේජස් , ඇප් සෙටින්ග්ස් අරවා මේවනේ බැකප් වෙන්නේ.
    ෆෝන් එකේ ප්‍රශ්ණ බැකප් වෙන්නේ නෑ.

    ​

    මම reset කලාට පස්සෙ clean state එකකින් 4n එක පටන් ගන්නවා කියන option එක දුන්නෙ. දැන් පරණ backup එකකින් restore කරන්න බැරිද?​
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,646
    1,549
    113
    NOKIA Lumia 525 Pattern
    Unlock kranna dnnwda? data on eke thiyenne,android wage berida? :?
    mage newai kellage phone eka..
     

    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    melo rahak nethi phone , phone ekata sindu demmata passe aye restart karanna ona song list update wenna , anth phone wala play wena video format play wenne nehe , players ehemath ne . jarawa .
     

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    එතන නෑ බන් මැනුවල් දැම්මත් නෑ උබලගේ ඒඑම් ප&#35

    a4o9p5.jpg
    සෙටින්ග්ස් පලයන් .
    ඒ කරලා ටයිම් ඇන්ඩ් ලැන්ග්වේජ් පලයන් .
    ඩේට් ඇන්ඩ් ටයිම් ගිහින් 24 හවර් ක්ලොක් එක ඕෆ් කරපන්.

    ​