windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අකිලර් කෝ බන් සැහෙන කාලෙකින් දැක්කේ නෑනේ

    සොහොන;20735220 said:
    කෝ මේ අකිල මලාද ! එන්න එන්න දැන් මෙතන පාලු වෙලා .......

    මැශින් එක කැඩිලා තිබ්බේ මචන්.
    දැන් හරි.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A bn 535 ekata win10 danne kohomada. dammama ,apps data nathi wenawada

    ඇප්ස් , ඩේටා නැති වෙන්නේ නෑ.
    ස්ටෝර් එකේ අප්ග්‍රේඩ් ඇඩ්වයිසර් කියන ඇප් එක බාගෙන , ඒකෙන් දාගනින්.
    අප්ඩේට් වෙලා ඉවර වෙනකම්ම චාර්ජර් එකේ ගහලා තියහන් ෆෝන් එක.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    අප්පට සිරි සෑහෙන කාලෙකින් බ්‍රෝ

    සොෆ්ට් දැම්ම හාර්ඩ් දැම්ම බං. කිසිම රෙස්පොන්ඩ් එකක් නෑ.

    ඔව් බන් .
    මැශින් එකට හුකලා ගියා.
    ඒකයි එන්න බැරි උනේ.
    එහෙනම් ඉතින් ෆර්ම් වෙයාර් දාන්න වෙනවා අලුතෙන් .

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    +++++++
    එතකොට මොනාද backup එකට save වෙන්න​

    මැසේජස් , ඇප් සෙටින්ග්ස් අරවා මේවනේ බැකප් වෙන්නේ.
    ෆෝන් එකේ ප්‍රශ්ණ බැකප් වෙන්නේ නෑ.

     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මැසේජස් , ඇප් සෙටින්ග්ස් අරවා මේවනේ බැකප් වෙන්නේ.
    ෆෝන් එකේ ප්‍රශ්ණ බැකප් වෙන්නේ නෑ.


    මම reset කලාට පස්සෙ clean state එකකින් 4n එක පටන් ගන්නවා කියන option එක දුන්නෙ. දැන් පරණ backup එකකින් restore කරන්න බැරිද?​
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,617
    1,531
    113
    NOKIA Lumia 525 Pattern
    Unlock kranna dnnwda? data on eke thiyenne,android wage berida? :?
    mage newai kellage phone eka..
     

    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    melo rahak nethi phone , phone ekata sindu demmata passe aye restart karanna ona song list update wenna , anth phone wala play wena video format play wenne nehe , players ehemath ne . jarawa .
     

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    එතන නෑ බන් මැනුවල් දැම්මත් නෑ උබලගේ ඒඑම් ප&#35

    a4o9p5.jpg
    සෙටින්ග්ස් පලයන් .
    ඒ කරලා ටයිම් ඇන්ඩ් ලැන්ග්වේජ් පලයන් .
    ඩේට් ඇන්ඩ් ටයිම් ගිහින් 24 හවර් ක්ලොක් එක ඕෆ් කරපන්.