windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මචන්ලා Notification වල මේ විදියට Music app එක පේන්න හදා ගන්න විදියක් දන්නවද??

    vlcsnap-2016-11-19-18h52m04s253.png

    Ritchu

    Member
    Oct 21, 2009
    73
    4
    0
    36
    Machanla LUMIA 650 eka hodaida. Use karana aya innawanam eka gena ideas poddak denna kolla.

    Anika man dan use karanne LUMIA 630 DUAL SIM eka. Eke settings wala NOTIFICATION/ACTIONS kiyana option eka open wenne ne. Eke moko aula mahanla. Thank you
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්ලා Notification වල මේ විදියට Music app එක පේන්න හදා ගන්න විදියක් දන්නවද??

    vlcsnap-2016-11-19-18h52m04s253.png

    වින්ඩෝස් වලට ද ඇන්ඩ්‍රොයිඩ් වලටද උබ ඔය අහන්නේ ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Machanla LUMIA 650 eka hodaida. Use karana aya innawanam eka gena ideas poddak denna kolla.

    Anika man dan use karanne LUMIA 630 DUAL SIM eka. Eke settings wala NOTIFICATION/ACTIONS kiyana option eka open wenne ne. Eke moko aula mahanla. Thank you

    650 එක හොදයි ෆෝන් එක මචන්.
    ත්‍රේඩ් එකේ කීපදෙනෙක් හිටියා 650 තියන.
    උබේ 630 එක සොෆ්ට් රිසෙට් එකක් දීපන් ෆෝන් එක ෆුල් චාර්ජ් කරලා.
    පවර් බට්න් එකයි , වොලියුම් ඩවුන් එකයි එකපාර ඔබන් ඉදපන් ෆෝන් එක ඕෆ් වෙලා , වයිබ්‍රේට් වෙනකම්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් වලට බන්...

    ඔය විදියට Lumia phone එකේ පේන්න හදන්න විදියක් දන්නේ නැද්ද??

    වින්ඩෝස් වලට ඔහොම ඇක්ශන් සෙන්ටර් එකට ගන්න බෑ ඒත් සින්දුවක් ප්ලේ කරලා , වෙන වැඩක් කරනගමන් වොලියුම් අප් එක හෝ වොලියුම් ඩවුන් එක ප්‍රේස් කරාම මියුසික් ප්ලේයර් එක උඩින් පේනවා .
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    වින්ඩෝස් වලට ඔහොම ඇක්ශන් සෙන්ටර් එකට ගන්න බෑ ඒත් සින්දුවක් ප්ලේ කරලා , වෙන වැඩක් කරනගමන් වොලියුම් අප් එක හෝ වොලියුම් ඩවුන් එක ප්‍රේස් කරාම මියුසික් ප්ලේයර් එක උඩින් පේනවා .
    උඩ කමෙන්ට් එකේ විදියට කරපන්.
    Thank you මචෝ..
    Windows 10 වලත් එහෙමද??
    මෙකේ තියෙන්නේ Windows 8.1
    මේ Phone (Lumia 625) එකට 10 release කරලා නෑ නේ මුන්..:angry::angry:
    Code:
    http://www.windowslatest.com/2016/08/04/windows-10-custom-rom-now-available-lumia-625/
    මේක ගැන මොකද කියන්නේ ඔබතුමා.
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Thank you මචෝ..
    Windows 10 වලත් එහෙමද??
    මෙකේ තියෙන්නේ Windows 8.1
    මේ Phone (Lumia 625) එකට 10 release කරලා නෑ නේ මුන්..:angry::angry:
    Code:
    http://www.windowslatest.com/2016/08/04/windows-10-custom-rom-now-available-lumia-625/
    මේක ගැන මොකද කියන්නේ ඔබතුමා.

    10 වලත් ඔහොම තමා.
    උබ ඔය දාලා තියන විදියට නම් මම කරලා නෑ මචන් ඇන්ඩ් ඕක තියන සයිට් එකෙන් වෙන සයිට් එකකට යන්න තියනවා.
    ඒක කඩ්ඩෙන් නෙවෙයි , වෙන මොකක්ද භාසාවකින් තියෙන්නේ.
    තේරෙන්නේ නෑ මොනාද කියලා.

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Thank you මචෝ..
    Windows 10 වලත් එහෙමද??
    මෙකේ තියෙන්නේ Windows 8.1
    මේ Phone (Lumia 625) එකට 10 release කරලා නෑ නේ මුන්..:angry::angry:
    Code:
    http://www.windowslatest.com/2016/08/04/windows-10-custom-rom-now-available-lumia-625/
    මේක ගැන මොකද කියන්නේ ඔබතුමා.
    මම මුලින්ම 625 එක දැම්මා එතකොට ඔෆීෂියල් රිලීස් කරල තිබ්බේ නැහැ ඉන්සයිඩර් එකෙන් දාගත්තේ ඊට පස්සේ ආපු එක දාන්න දුන්නා පස්සේ ආයේ රීසෙට් කරලා දාන්න හදනකොට දාන්න බැහැ ටෙන් එක බන් කැතම සීන් එක :sorry::sorry: මම කිහිප සැරයක් ට්‍රයි කරා
     
    Ritchu

    Member
    Oct 21, 2009
    73
    4
    0
    36
    650 එක හොදයි ෆෝන් එක මචන්.
    ත්‍රේඩ් එකේ කීපදෙනෙක් හිටියා 650 තියන.
    උබේ 630 එක සොෆ්ට් රිසෙට් එකක් දීපන් ෆෝන් එක ෆුල් චාර්ජ් කරලා.
    පවර් බට්න් එකයි , වොලියුම් ඩවුන් එකයි එකපාර ඔබන් ඉදපන් ෆෝන් එක ඕෆ් වෙලා , වයිබ්‍රේට් වෙනකම්.

    Thank you kollo. Man aniwa karannam....:)
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    hOC7P.jpg

    හැමෝම වින්ඩෝස් ෆෝන් හොද නෑ කීවට මම වින්ඩෝස් පොන් පාවිච්චි කරන්නේ 2013 ඉදන්.මුල්ම ෆෝන් එක NOKIA LUMIA 920,ඊට පස්සේ NOKIA LUMIA 925.මම වැඩිපුරම කැමති උනේ ෆෝන් එකේ කැමරා එකට,මම මුල ඉදල ම NOKIA පාවිච්චි කරන කෙනෙක්..කලින් N70 පාවිච්චි පස්සේ N8.N8 නැති උන.N70 නං තාමත් ගත්ත වගේම වැඩ,අවුරුදු 9ක් වෙනවා.:love::love:

    hOEEI.png

    lumia 950xl කියන්නේ microsoft ලගේ අන්තිම lumia device එක.2015 model එකක්.lumia 950xl තමා පලවෙනි biometric security එක්ක ආව lumia එක.මේකේ ires scaner එකක් තියෙනවා.fringerprint sensor එක තරම් ස්පීඩ් නෑ වගේ තේරෙනවා හරියට සෙන්සර් එකට ඇහැ contact උනේ නැත්තනම් එත් තත්පර 3කදී වගේ ෆෝන් අන්ලොක් කරගන්න පුළුවන්..

    windows hello
    hO64j.png

    hODhQ.png
    ඊලගට තියෙන වැදගත්ම දේ තමා කැමරාව.20MP pureview with tripple LEDs.Juha Alakarhu, head of Lumia Imaging කියන විදියට 950 කැමරා එක තමා එයාල හදපු හොදම කැමරා එක.මම බ්ලොග් කීපයක දැක්ක අනිත් හුගක් බ්‍රෑන්ඩ් වලට තාම 950 කැමරා එක පහු කරන යන්න බෑ කියල.low light වලදී නම් සුපිරි.day light වල කියන්න දෙයක් නෑ.liveimages.HDR,OIS ලෙසටම තියෙනවා.අනිත් වැදගත්ම දේ තම mic 4 කින් audio record වෙන එක.Lumia Rich Recording with HAAC technology.

    ඊලග දේ තමා continuum.මම නම් පාවිච්චියක් නෑ.එත් බිස්නස් කරන අයට වැදගත් වෙනවා.

    බැටරි එක Li-ion 3340mAh.මම හොයල බලපු විදියට මේකේ quick charge නෑ.එත් fast charge වලින් බැටරි එක 0% 50% කරගන්න පුළුවන් 40 min වගේ.wierless charging,USB 3.1.dual සිම් එක්ක දවස් 2ක් හොදට පාවිච්චි කරන්න පුළුවන්.

    hOUWM.png

    ඩිස්ප්ලේ එක 2K.1440 x 2560 pixels (~518 ppi pixel density).true colours තියෙනවා.brightness auto mode එකේ 400නිට්ස් වගේ වෙනවා.mannual mode eke 700නිට්ස් වගේ එනවා.ඒ හින්ද day light වලදී ෆෝන් එක අතින් වහන්නේ නැතිව බලන්න පුළුවන්.sensitive ගැන කියන්න දෙයක් නෑ.

    Ram-3GB
    Processor eka Qualcomm MSM8994 Snapdragon 810
    Octa-core (4x1.5 GHz Cortex-A53 & 4x2.0 GHz Cortex-A57) with liquid cooling
    Inbuilt memory 32GB,memory cards upto 256GB
    front cam 5MP with DIS
    Corning Gorilla Glass 4
    ClearBlack display​

    දැන් OS එකත් වෙනදට වැඩ stable..