මචන්ලා Notification වල මේ විදියට Music app එක පේන්න හදා ගන්න විදියක් දන්නවද??
![]()
Machanla LUMIA 650 eka hodaida. Use karana aya innawanam eka gena ideas poddak denna kolla.
Anika man dan use karanne LUMIA 630 DUAL SIM eka. Eke settings wala NOTIFICATION/ACTIONS kiyana option eka open wenne ne. Eke moko aula mahanla. Thank you
android neමචන්ලා Notification වල මේ විදියට Music app එක පේන්න හදා ගන්න විදියක් දන්නවද??
![]()
වින්ඩෝස් වලට බන්...වින්ඩෝස් වලට ද ඇන්ඩ්රොයිඩ් වලටද උබ ඔය අහන්නේ ?
ඔය විදියට Lumia phone එකේ පේන්න හදන්න විදියක් දන්නේ නැද්ද??android ne
අයියෝ බන්..windows wala ohoma baa.
වින්ඩෝස් වලට බන්...
ඔය විදියට Lumia phone එකේ පේන්න හදන්න විදියක් දන්නේ නැද්ද??
අයියෝ බන්..
මේකේ Music app එක open karnnama ඕනී නේ බන් සින්දුවක් මාරු කරන්නත්...
වින්ඩෝස් වලට ඔහොම ඇක්ශන් සෙන්ටර් එකට ගන්න බෑ ඒත් සින්දුවක් ප්ලේ කරලා , වෙන වැඩක් කරනගමන් වොලියුම් අප් එක හෝ වොලියුම් ඩවුන් එක ප්රේස් කරාම මියුසික් ප්ලේයර් එක උඩින් පේනවා .
Thank you මචෝ..උඩ කමෙන්ට් එකේ විදියට කරපන්.


http://www.windowslatest.com/2016/08/04/windows-10-custom-rom-now-available-lumia-625/
Thank you මචෝ..
Windows 10 වලත් එහෙමද??
මෙකේ තියෙන්නේ Windows 8.1
මේ Phone (Lumia 625) එකට 10 release කරලා නෑ නේ මුන්..
මේක ගැන මොකද කියන්නේ ඔබතුමා.Code:http://www.windowslatest.com/2016/08/04/windows-10-custom-rom-now-available-lumia-625/
මම මුලින්ම 625 එක දැම්මා එතකොට ඔෆීෂියල් රිලීස් කරල තිබ්බේ නැහැ ඉන්සයිඩර් එකෙන් දාගත්තේ ඊට පස්සේ ආපු එක දාන්න දුන්නා පස්සේ ආයේ රීසෙට් කරලා දාන්න හදනකොට දාන්න බැහැ ටෙන් එක බන් කැතම සීන් එකThank you මචෝ..
Windows 10 වලත් එහෙමද??
මෙකේ තියෙන්නේ Windows 8.1
මේ Phone (Lumia 625) එකට 10 release කරලා නෑ නේ මුන්..
මේක ගැන මොකද කියන්නේ ඔබතුමා.Code:http://www.windowslatest.com/2016/08/04/windows-10-custom-rom-now-available-lumia-625/

මම කිහිප සැරයක් ට්රයි කරා650 එක හොදයි ෆෝන් එක මචන්.
ත්රේඩ් එකේ කීපදෙනෙක් හිටියා 650 තියන.
උබේ 630 එක සොෆ්ට් රිසෙට් එකක් දීපන් ෆෝන් එක ෆුල් චාර්ජ් කරලා.
පවර් බට්න් එකයි , වොලියුම් ඩවුන් එකයි එකපාර ඔබන් ඉදපන් ෆෝන් එක ඕෆ් වෙලා , වයිබ්රේට් වෙනකම්.

පෝරිසාදයා;20932432 said:Microsoft to Discontinue Lumia Phones This December: Report
gadgets.ndtv.com/mobiles/news/microsoft-to-discontinue-lumia-phones-this-december-report-1457523
dosent matter macho...super smart phone ekak laga thiyena eka gana sathutu wenawa

