windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

SmAluthwewa

Junior member
  • Oct 20, 2014
    367
    11
    18
    ගෙදර
    000204AE.gif
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔච්චර ගානක් දෙන්නේ කොහොමද බන් ෆෝන් එකකට :oo:. :growl: :no:

    දෙන එවුන් ඉන්නවා බන් ඕන තරම්.
    මේ අවුරුද්දේ නොකියා ෆෝන්ස් 6 එනවා කියනවා.
    බලමුකෝ අනිත් ඒවත් ආවම.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    update eka hodaida?
    kohomada ban update karanne? settings > update walata giyama up to date watenawa

    උබේ ෆෝන් එක මොකක්ද මචන් ?
    වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එක දාලා , ඒකෙන් ෆාස්ට් රින්ග් එක සිලෙක්ට් කරපන්.
    එතකොට අප්ඩේට් එක පෙන්නයි.
    දැම්මේ නෑ තාම මම.
     
    • Like
    Reactions: ruchira55

    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    උබේ ෆෝන් එක මොකක්ද මචන් ?
    වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එක දාලා , ඒකෙන් ෆාස්ට් රින්ග් එක සිලෙක්ට් කරපන්.
    එතකොට අප්ඩේට් එක පෙන්නයි.
    දැම්මේ නෑ තාම මම.

    BUMP:):)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Nokia Heart shows up on GFXBench with 5.2-inch, 720p display

    Nokia Heart Specifications:

    • 1.4 GHz Qaud-Core Snapdragon 430 Processor
    • Adreno 505 GPU
    • 2 GB RAM
    • Android Nougat 7.0
    • 5.2-inch, 720p display
    • 16 GB internal storage
    • 13 MP Rear camera
    • 8 MP FFC
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    උබේ ෆෝන් එක මොකක්ද මචන් ?
    වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එක දාලා , ඒකෙන් ෆාස්ට් රින්ග් එක සිලෙක්ට් කරපන්.
    එතකොට අප්ඩේට් එක පෙන්නයි.
    දැම්මේ නෑ තාම මම.

    ade ube reply eka dakke na ban.
    thanks
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කෑප්ටන් Jack Sparrow;21152149 said:
    අනිවා මචන්, මාත් ආසාවට ගත්ත, app අද එනවා හෙට එනවා කියනවා තාමත් නැහැ. අලුතෙන් ගන්න ඉන්න එකෙක් ට කියන්න තියෙන්නේ ෆෝන් එකෙන් ලොකු වැඩ කරන කෙනෙක් නම් (බැංකු ගනුදෙනු, ෆොටෝ එඩිටින්, social apps) වින්ඩෝස් ගන්න එපා. දෙවෙනි ෆෝන් එක විදිහට වෙනසකටත් එක්ක යුස් කරන්න ඕනේ නම් වින්ඩෝස් එකක් ගන්න. (ram එක 2GB වත් නැත්නම් social media app හරියට රන් වෙන්නේ නැහැ) ලොකුවට සල්ලි නැතුව එකතු කරලා එකතු කරලා ගන්න ඉන්නවා නම් කවදාවත් වින්ඩෝස් ගන්න එපා. එපා වෙනවා සත්තයි :P

    THE TRUTH :yes:
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    අනේ මන්දා මචන් මොන එහෙකට මෙහෙම වින්ඩෝස් ප්‍රමෝට් කරනවද කියලා. දැන් අරන් අවුරුදු 2කට කිට්ටුයි. තවම පසුතැවෙනවා ඒ ගැනම. අනිත් පොඩි ෆෝන් ගත්ත උන් පවා තාක්ෂණිකව අපි අතින් ඉදිරියෙන්. අපි අද ලොටේ තියන් එක තැනම පල් වෙනවා. ලොකු දෙයක් ඕන නැහැ, මැසෙන්ජර් එක අප්ඩේට් කරගන්න බැහැ ආසාවට. බස් එකක ගමනක් යද්දී සින්දුවක් අහන්න බැහැ, බස් එක වලක් උඩින් දැම්මොත් මියුසික් ප්ලේයර් එක නවතිනවා :baffled::baffled: මේවා මට විතරක් ආපු ප්‍රශ්න නෙමේ බන්. පොදු ප්‍රශ්න. කවුරුහරි ගන්න හිතන් ඉන්නවා නම් කියන්න තියෙන්නේ ගන්න එපා කියලා. මේක ප්‍රමෝට් කරන කෙනාට මොකක්හෝ වාසියක් ඇති, ඒකයි මේක කරනවා ඇත්තේ. තව කීයක් හරි අතින් දාලා හොඳ ෆෝන් එකක්ම ගනින්. නිකන් මිනිස්සු ඉස්සරහට යද්දී අපි එතනම ඉන්න ඕන නැහැ. ස්මාට් ෆෝන් කිව්වට නමට විතරයි
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    DJ චි කේ යි යා;21172424 said:

    mama gym aka duwana gaman workout karana gaman windows phone akak tiyagana tamai music player aken sindu ahanne head phone aka gahala
    ahama awulak awe nehe mata machan :frown::oo::no::no:
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    mama gym aka duwana gaman workout karana gaman windows phone akak tiyagana tamai music player aken sindu ahanne head phone aka gahala
    ahama awulak awe nehe mata machan :frown::oo::no::no:

    එහෙනම් දුවන ගමන් මං කියනවට පොඩ්ඩක් වැටියන්. සිංදුව නවතියි :P:P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    DJ චි කේ යි යා;21172424 said:
    අනේ මන්දා මචන් මොන එහෙකට මෙහෙම වින්ඩෝස් ප්‍රමෝට් කරනවද කියලා. දැන් අරන් අවුරුදු 2කට කිට්ටුයි. තවම පසුතැවෙනවා ඒ ගැනම. අනිත් පොඩි ෆෝන් ගත්ත උන් පවා තාක්ෂණිකව අපි අතින් ඉදිරියෙන්. අපි අද ලොටේ තියන් එක තැනම පල් වෙනවා. ලොකු දෙයක් ඕන නැහැ, මැසෙන්ජර් එක අප්ඩේට් කරගන්න බැහැ ආසාවට. බස් එකක ගමනක් යද්දී සින්දුවක් අහන්න බැහැ, බස් එක වලක් උඩින් දැම්මොත් මියුසික් ප්ලේයර් එක නවතිනවා :baffled::baffled: මේවා මට විතරක් ආපු ප්‍රශ්න නෙමේ බන්. පොදු ප්‍රශ්න. කවුරුහරි ගන්න හිතන් ඉන්නවා නම් කියන්න තියෙන්නේ ගන්න එපා කියලා. මේක ප්‍රමෝට් කරන කෙනාට මොකක්හෝ වාසියක් ඇති, ඒකයි මේක කරනවා ඇත්තේ. තව කීයක් හරි අතින් දාලා හොඳ ෆෝන් එකක්ම ගනින්. නිකන් මිනිස්සු ඉස්සරහට යද්දී අපි එතනම ඉන්න ඕන නැහැ. ස්මාට් ෆෝන් කිව්වට නමට විතරයි

    උබේ ෆෝන් එක මොකක්ද ?
    දැනට තියන ඕ එස් එක මොකක්ද ?

    ඊට පස්සේ අනිත් ඒවට උත්තර දෙන්නම්.

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    DJ චි කේ යි යා;21172465 said:
    එහෙනම් දුවන ගමන් මං කියනවට පොඩ්ඩක් වැටියන්. සිංදුව නවතියි :P:P

    1st I don't have windows phone,but I think that issue is not a OS problem. something wrong with your phone.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ෆෝන් එකක් ගන්න කාලෙ හරි වගේ බං. දැං මේකෙ බැටරිය බහිනවා පැය 2න් 3න්.. :sorry: අරං අවුරුදු 4ක් වැඩ ගත්තා මදැයි..
    40කට විතර ගන්න හොද පෝන් එකක් කියපල්ලා...
    ගිය පාර ඔය ප්‍රශ්නෙ අහං ආවාම කෙවිනයා තමා ලුමියා 920 එක ගන්න කිව්වෙ.. තේරීම නරක නෑ..
    මේ පාරත් හොද උත්තරයක් ලැබෙයි කියලා හිතනවා :)