පික්සල් එක්ක ගේමට යන්න හදනවා වගේ.
.

ඔච්චර ගානක් දෙන්නේ කොහොමද බන් ෆෝන් එකකට.
![]()
![]()
Windows 10 build 15014 now rolling out for Insiders on PC and Mobile
update eka hodaida?
kohomada ban update karanne? settings > update walata giyama up to date watenawa
උබේ ෆෝන් එක මොකක්ද මචන් ?
වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එක දාලා , ඒකෙන් ෆාස්ට් රින්ග් එක සිලෙක්ට් කරපන්.
එතකොට අප්ඩේට් එක පෙන්නයි.
දැම්මේ නෑ තාම මම.


උබේ ෆෝන් එක මොකක්ද මචන් ?
වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එක දාලා , ඒකෙන් ෆාස්ට් රින්ග් එක සිලෙක්ට් කරපන්.
එතකොට අප්ඩේට් එක පෙන්නයි.
දැම්මේ නෑ තාම මම.
කෑප්ටන් Jack Sparrow;21152149 said:අනිවා මචන්, මාත් ආසාවට ගත්ත, app අද එනවා හෙට එනවා කියනවා තාමත් නැහැ. අලුතෙන් ගන්න ඉන්න එකෙක් ට කියන්න තියෙන්නේ ෆෝන් එකෙන් ලොකු වැඩ කරන කෙනෙක් නම් (බැංකු ගනුදෙනු, ෆොටෝ එඩිටින්, social apps) වින්ඩෝස් ගන්න එපා. දෙවෙනි ෆෝන් එක විදිහට වෙනසකටත් එක්ක යුස් කරන්න ඕනේ නම් වින්ඩෝස් එකක් ගන්න. (ram එක 2GB වත් නැත්නම් social media app හරියට රන් වෙන්නේ නැහැ) ලොකුවට සල්ලි නැතුව එකතු කරලා එකතු කරලා ගන්න ඉන්නවා නම් කවදාවත් වින්ඩෝස් ගන්න එපා. එපා වෙනවා සත්තයි

මේවා මට විතරක් ආපු ප්රශ්න නෙමේ බන්. පොදු ප්රශ්න. කවුරුහරි ගන්න හිතන් ඉන්නවා නම් කියන්න තියෙන්නේ ගන්න එපා කියලා. මේක ප්රමෝට් කරන කෙනාට මොකක්හෝ වාසියක් ඇති, ඒකයි මේක කරනවා ඇත්තේ. තව කීයක් හරි අතින් දාලා හොඳ ෆෝන් එකක්ම ගනින්. නිකන් මිනිස්සු ඉස්සරහට යද්දී අපි එතනම ඉන්න ඕන නැහැ. ස්මාට් ෆෝන් කිව්වට නමට විතරයිmama gym aka duwana gaman workout karana gaman windows phone akak tiyagana tamai music player aken sindu ahanne head phone aka gahalaDJ චි කේ යි යා;21172424 said:අනේ මන්දා මචන් මොන එහෙකට මෙහෙම වින්ඩෝස් ප්රමෝට් කරනවද කියලා. දැන් අරන් අවුරුදු 2කට කිට්ටුයි. තවම පසුතැවෙනවා ඒ ගැනම. අනිත් පොඩි ෆෝන් ගත්ත උන් පවා තාක්ෂණිකව අපි අතින් ඉදිරියෙන්. අපි අද ලොටේ තියන් එක තැනම පල් වෙනවා. ලොකු දෙයක් ඕන නැහැ, මැසෙන්ජර් එක අප්ඩේට් කරගන්න බැහැ ආසාවට. බස් එකක ගමනක් යද්දී සින්දුවක් අහන්න බැහැ, බස් එක වලක් උඩින් දැම්මොත් මියුසික් ප්ලේයර් එක නවතිනවාමේවා මට විතරක් ආපු ප්රශ්න නෙමේ බන්. පොදු ප්රශ්න. කවුරුහරි ගන්න හිතන් ඉන්නවා නම් කියන්න තියෙන්නේ ගන්න එපා කියලා. මේක ප්රමෝට් කරන කෙනාට මොකක්හෝ වාසියක් ඇති, ඒකයි මේක කරනවා ඇත්තේ. තව කීයක් හරි අතින් දාලා හොඳ ෆෝන් එකක්ම ගනින්. නිකන් මිනිස්සු ඉස්සරහට යද්දී අපි එතනම ඉන්න ඕන නැහැ. ස්මාට් ෆෝන් කිව්වට නමට විතරයි




mama gym aka duwana gaman workout karana gaman windows phone akak tiyagana tamai music player aken sindu ahanne head phone aka gahala
ahama awulak awe nehe mata machan![]()


DJ චි කේ යි යා;21172424 said:අනේ මන්දා මචන් මොන එහෙකට මෙහෙම වින්ඩෝස් ප්රමෝට් කරනවද කියලා. දැන් අරන් අවුරුදු 2කට කිට්ටුයි. තවම පසුතැවෙනවා ඒ ගැනම. අනිත් පොඩි ෆෝන් ගත්ත උන් පවා තාක්ෂණිකව අපි අතින් ඉදිරියෙන්. අපි අද ලොටේ තියන් එක තැනම පල් වෙනවා. ලොකු දෙයක් ඕන නැහැ, මැසෙන්ජර් එක අප්ඩේට් කරගන්න බැහැ ආසාවට. බස් එකක ගමනක් යද්දී සින්දුවක් අහන්න බැහැ, බස් එක වලක් උඩින් දැම්මොත් මියුසික් ප්ලේයර් එක නවතිනවාමේවා මට විතරක් ආපු ප්රශ්න නෙමේ බන්. පොදු ප්රශ්න. කවුරුහරි ගන්න හිතන් ඉන්නවා නම් කියන්න තියෙන්නේ ගන්න එපා කියලා. මේක ප්රමෝට් කරන කෙනාට මොකක්හෝ වාසියක් ඇති, ඒකයි මේක කරනවා ඇත්තේ. තව කීයක් හරි අතින් දාලා හොඳ ෆෝන් එකක්ම ගනින්. නිකන් මිනිස්සු ඉස්සරහට යද්දී අපි එතනම ඉන්න ඕන නැහැ. ස්මාට් ෆෝන් කිව්වට නමට විතරයි
DJ චි කේ යි යා;21172465 said:එහෙනම් දුවන ගමන් මං කියනවට පොඩ්ඩක් වැටියන්. සිංදුව නවතියි![]()
1st I don't have windows phone,but I think that issue is not a OS problem. something wrong with your phone.


අරං අවුරුදු 4ක් වැඩ ගත්තා මදැයි.. 