windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    බිල්ඩ් කොලිටිය හොදයි , ෆෝන් එකත් හොදයි , කැම් එක ලෝ ලයිට් වලදි පර්ෆෝමන්ස් දෙනවා ටිකක් මදි මදි වගේ .
    back cam ekada
    ehenam samanyen mid range eke hoda phones monada thiyenne
    හුවාවේ නම් එපා මචං
    බජට් එක 40/=
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    back cam ekada
    ehenam samanyen mid range eke hoda phones monada thiyenne
    හුවාවේ නම් එපා මචං
    බජට් එක 40/=

    ඔය ෆෝන් එක ගනින්.
    ගානට වටිනවා , ඒ වගේම ඕ එස් එකට අප්ඩේට්ස් හම්බෙයි කියලා හිතනවා අනිත් ෆෝන්ස් වලට වඩා.

     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඔය ෆෝන් එක ගනින්.
    ගානට වටිනවා , ඒ වගේම ඕ එස් එකට අප්ඩේට්ස් හම්බෙයි කියලා හිතනවා අනිත් ෆෝන්ස් වලට වඩා.

    hebei nokia lumia android ekata una wage google play eka ehema jabok gala nawaththawida danne ne apita ehema ewamane wenne
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ


    හෙටින් වින්ඩෝස් Mobile 8.1 support End වෙනවා මචංලා Amber , Cyan , Denim එක්ක ආපු ගමන සුළුපටු නෑ. :yes:






    s2pVKdA.png





    lumia-925-amber.jpg


    Lumia_Black_Firmware_0.jpg


    01e72f03de9a088fc749678067c98bbcde7a7809.jpeg




    gsmarena_001.jpg



    15368775748_0e0702f161_b.jpg



    fAvrBue.jpg

     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Windows 10 Store eke App Update and Download wenne nathi Seen ekak thiyenawada?

    මගෙත් ඕක තිබ්බා කාලෙකට කලින්,
    දැන්නම් හරි.
    රීසෙට් කරා මම
    :angry::angry:


    ow තිබුනා..ඈප් store එකේ store purchasing update වගේ නමක් තියෙන අප්ඩේට් එකක් ආවා..ඒක නොකලොත් සමහර games පවා ලෝඩ් උනේ නෑ( Cloud Raiders වැඩ කලේ නෑ මට :yes: ) අප්ඩේට් කලාට පස්සේ දවසක් වගේ ගිහින් හරි ගියා :oo: