back cam ekadaබිල්ඩ් කොලිටිය හොදයි , ෆෝන් එකත් හොදයි , කැම් එක ලෝ ලයිට් වලදි පර්ෆෝමන්ස් දෙනවා ටිකක් මදි මදි වගේ .
ehenam samanyen mid range eke hoda phones monada thiyenne
හුවාවේ නම් එපා මචං
බජට් එක 40/=
back cam ekadaබිල්ඩ් කොලිටිය හොදයි , ෆෝන් එකත් හොදයි , කැම් එක ලෝ ලයිට් වලදි පර්ෆෝමන්ස් දෙනවා ටිකක් මදි මදි වගේ .
back cam ekada
ehenam samanyen mid range eke hoda phones monada thiyenne
හුවාවේ නම් එපා මචං
බජට් එක 40/=
රිකවරි ටූල් එක මේකෙන් ගනින්.
http://go.microsoft.com/fwlink/p/?LinkId=522381
ඕක කරන්න කලින් ෆෝන් එකේ බැකප් අරන් තියාගනින් .

this was done many times but camera and flash light still not working![]()
hebei nokia lumia android ekata una wage google play eka ehema jabok gala nawaththawida danne ne apita ehema ewamane wenneඔය ෆෝන් එක ගනින්.
ගානට වටිනවා , ඒ වගේම ඕ එස් එකට අප්ඩේට්ස් හම්බෙයි කියලා හිතනවා අනිත් ෆෝන්ස් වලට වඩා.
phone එකේ model එක මොකක්ද ? වෙන කැමරා ඈප් එකක් දාලා වැඩ ද බැලුවද ?

lumia 830.try every thing but not working![]()

Windows 10 Store eke App Update and Download wenne nathi Seen ekak thiyenawada?

Windows 10 Store eke App Update and Download wenne nathi Seen ekak thiyenawada?
මගෙත් ඕක තිබ්බා කාලෙකට කලින්,
දැන්නම් හරි.
රීසෙට් කරා මම
) අප්ඩේට් කලාට පස්සේ දවසක් වගේ ගිහින් හරි ගියා 
win 10 walata update karama ai radio nathi wenne?![]()