windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    බිල්ඩ් කොලිටිය හොදයි , ෆෝන් එකත් හොදයි , කැම් එක ලෝ ලයිට් වලදි පර්ෆෝමන්ස් දෙනවා ටිකක් මදි මදි වගේ .
    ​
    back cam ekada
    ehenam samanyen mid range eke hoda phones monada thiyenne
    හුවාවේ නම් එපා මචං
    බජට් එක 40/=
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    back cam ekada
    ehenam samanyen mid range eke hoda phones monada thiyenne
    හුවාවේ නම් එපා මචං
    බජට් එක 40/=

    ඔය ෆෝන් එක ගනින්.
    ගානට වටිනවා , ඒ වගේම ඕ එස් එකට අප්ඩේට්ස් හම්බෙයි කියලා හිතනවා අනිත් ෆෝන්ස් වලට වඩා.

    ​
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඔය ෆෝන් එක ගනින්.
    ගානට වටිනවා , ඒ වගේම ඕ එස් එකට අප්ඩේට්ස් හම්බෙයි කියලා හිතනවා අනිත් ෆෝන්ස් වලට වඩා.

    ​
    hebei nokia lumia android ekata una wage google play eka ehema jabok gala nawaththawida danne ne apita ehema ewamane wenne
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ


    හෙටින් වින්ඩෝස් Mobile 8.1 support End වෙනවා මචංලා Amber , Cyan , Denim එක්ක ආපු ගමන සුළුපටු නෑ. :yes:






    s2pVKdA.png





    lumia-925-amber.jpg


    Lumia_Black_Firmware_0.jpg


    01e72f03de9a088fc749678067c98bbcde7a7809.jpeg




    gsmarena_001.jpg



    15368775748_0e0702f161_b.jpg



    fAvrBue.jpg

    ​
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Windows 10 Store eke App Update and Download wenne nathi Seen ekak thiyenawada?

    මගෙත් ඕක තිබ්බා කාලෙකට කලින්,
    දැන්නම් හරි.
    රීසෙට් කරා මම
    :angry::angry:
    ​


    ow තිබුනා..ඈප් store එකේ store purchasing update වගේ නමක් තියෙන අප්ඩේට් එකක් ආවා..ඒක නොකලොත් සමහර games පවා ලෝඩ් උනේ නෑ( Cloud Raiders වැඩ කලේ නෑ මට :yes: ) අප්ඩේට් කලාට පස්සේ දවසක් වගේ ගිහින් හරි ගියා :oo: