windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113

    ඇන්ඩ්‍රොයිඩ් , අයි ඕස් වලට ඇප්ස් හදන එක ගේමක් නෑ .
    වැඩ දන්නවානම් sky is the limit.
    වින්ඩෝස් රිස්ට්‍රික්ශන්ස් ගොඩක් වැඩියි ඕ එස් එකේ.
    අනිත් එක වින්ඩෝස් ස්ටෝර් එකට දාන හැම ඇප් එකක්ම මයික්‍රොසොෆ්ට්ලා චෙක් කරලා , වෙරිෆයි කරලා දාන්නේ .
    වෙරිෆිකේශන්ස් ප්‍රොසෙස් එකේදි ඇප්ස් අම්බානට රිජෙක්ට් වෙනවා ස්ටැන්ඩර්ඩ් වලට නැති නිසා.
    ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් අම්බානට ෆේක් ඒවා තියනවා ප්ලේ ස්ටෝර් එකේ.
    ඒවා දැම්මාම ෆෝන් ලැග් වෙනවා , අම්බානට ෆෝන් එකේ කෑශ් පිරෙන්න ගන්නවා , ටෙම්පරි ෆයිල්ස් වැඩි වෙනවා , අරවා මේවා හෙන සීන් කෝන් ගොඩක් වෙනවා.
    ඔය කිසි අව්ලක් නෑ වින්ඩෝස් ඇප්ස් වලදි මොකද ඇප්ස් 100 දැම්මත් ෆෝන් එක ලැග් වෙන්නේ , වෙන ප්‍රශ්න වෙන්නේ නෑ මලාට.
    ඔන්න ඕකත් වින්ඩෝස් වලට ඇප්ස් හදන්න අමාරු වෙන්න , ඇප්ස් අඩු වෙන්න හේතුවක් වෙනවා.
    හැබැයි හදන එකා දන්නවා වැඩේ ලස්සනට කරන්න .
    මේ එලකිරි එකේම හිටියා වින්ඩෝස් ඇප්ස් හදන මැක්සා වැඩකරුවෙක්.


    slmerc7

    http://www.elakiri.com/forum/member.php?u=528414

    ඔන්න ඩයල් එක .
    උබට වැඩි විස්තර ඕන නම් ඔය මෙම්බර්ව කන්ටැක්ට් කරලා විස්තර දැනගන්න පුලුවන් .

    iOS වලට apps හදන්න ලේසියි Windows වලට ලේසියි කියන එකෙක් එක්කද බං අපි මේ තර්ක කරන්නේ?:sorry:

    මිනිහෝ! App Store එකට තමයි App එකක් දාගන්න අමාරුම! ඒක නොදන්න උන් ඉන්නවද? එහෙම වෙලත් iOS වලට Apps වලින් කිසි අඩුවක් නෑ.:rofl:

    බොලාගේ අටමගලෙට Apps හදන උන්ට කාලයක් සල්ලිත් දුන්න ඒත් Apps නෑ :lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113

    For many, Microsoft executive Joe Belfiore was the face of Windows Phone. He made important contributions to the development of the platform, having a hand in the creation of the Metro UI, Live Tiles and Cortana.

    In a series of tweets that Belfiore disseminated today, he blamed the app gap as the reason for switching. Not only did he confirm that Windows Phone is dead, he also noted that Microsoft paid developers money to build popular apps for the platform. However, those apps were never released because the number of users was so low.

    වින්ඩෝස් පෝං හදපු උනුත් කියනවා apps නෑ සල්ලි දීලාවත් හදවගන්න බැරි උනා users නැති නිසා කියල.....මේකේ අනාතයෝ තවම තප්පුලනවා නෑ නෑ apps තියනවා apps අඩු standard වැඩි නිසා කියල.:rofl:

    මොන ජීවිතද අයිසේ ඕවා.:lol:
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    Windows phone walata dan moko wela tiyenne?

    මොනවා වෙන්නද තවත් ? තව ටික කාලයක් දුවලා තවත් බංකොලොත් උනහම නවත්තල ම දායි
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ?rel=0" frameborder="0" allowfullscreen>
     
    Last edited:

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ගිගා 1.9ක ටෙම්පරි ෆයිල් එකක් අවිත් ඉන්ටර්නල් මෙමරි පිරිල.පෙන්ඩින් අප්ඩේට් ෆයිල් එකක් කියල පෙන්වන්නෙ.මේක රිමූ කරන්න ක්‍රමයක් කියපල්ල.ලුමියා 535.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගිගා 1.9ක ටෙම්පරි ෆයිල් එකක් අවිත් ඉන්ටර්නල් මෙමරි පිරිල.පෙන්ඩින් අප්ඩේට් ෆයිල් එකක් කියල පෙන්වන්නෙ.මේක රිමූ කරන්න ක්‍රමයක් කියපල්ල.ලුමියා 535.

    Settings> System> Storage> This Device> Temporary files>
    tap Temporary files, then tap Remove files.

     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Microsoft flights Windows 10 Mobile build 15254.1 to Insiders as release candidate
    Mage wptorrent awul wela.dl karapu films tiyenawa.wifi sharing wada naa.paste karanna folder ekak hadanne ba..mama eeta passe storeage setting walin mulu app ekama memory chip ekata move kara.dan 5GB folder ekak tiyenawa.mata lap eken e folder ekata access denne naa.mama kohomahari athulata ringuwoth mata films tika ganna puluwan athine?
     
    Top Bottom