windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    e 2ka dan hena kaaleka idan wada naa

    mage phone ekata update awema nathipara registry eka edit karala kohoma hari update kara gaththa. e wagema here drive, here maps daganna barida ban. gmaps, gmaps+ dagena inne eth mata ewa alluwe naha. ubala pawichchi karanne monada?

    me video eke wage hack ekakin here map danna puluwan
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    windows phone එකක තිබ්බ whatsapp msg ට්ක android එකකට ගන්න පුලුවන්ද බන්

    අලුත් ෆෝන් එකකට වට්ස් ඇප් එක දාද්දි බැකප් වලින් මැසේජස් ගන්නද කියලා අහනවනේ.
    එතකොට අව්ලක් නෑ .
    වින්ඩෝස් වලින් ඇන්ඩ්‍රොයිඩ් කියලා අව්ලක් නෑ මම හිතන්නේ.