windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ස්ටෝර් එකට ගිහින් වට්ස් ඇප් කියලා සර්ච් කරලා , වට්ස් ඇප් එක උඩින් ටච් කරපන්.
    එතකොට වට්ස් ඇප් ලෝගෝ එක යටින් ලොන්ච් කියලා එකක් තියේවි.
    ඒක ටච් කරලා බලපන්.

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    ස්ටෝර් එකට ගිහින් වට්ස් ඇප් කියලා සර්ච් කරලා , වට්ස් ඇප් එක උඩින් ටච් කරපන්.
    එතකොට වට්ස් ඇප් ලෝගෝ එක යටින් ලොන්ච් කියලා එකක් තියේවි.
    ඒක ටච් කරලා බලපන්.


    Wada na ban. Open wenna wage hadala, eka paaratama close wenawa
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කෝඩ් එක ඉල්ලලා විනාඩි 5 වගේ හිටියාම කෝල් ඔප්ශන් එක එනවා මචන් නිකම්ම.



    මන් උන්ට මැසේජ් එකක් දැම්ම fb එකෙන් .. උන් මගේ නම්බරේට කෝල් කළා :yes: උන් කෝල් කරලා කිව්වා :D