win10 whatsapp backup karanne kohomada ban?

viber activation Error එකක් නැද්ද මචන් ? මට Code එක එන්නේ නෑනේ![]()
viber activation Error එකක් නැද්ද මචන් ? මට Code එක එන්නේ නෑනේ![]()

කෝඩ් එක එන්නේ නැත්තම් කෝල් එකෙන් කෝඩ් එක ඉල්ලගනින්.

Settings --> Chats and Calls --> BackUp
thanks machan
ethana tiyenne
contacts
sms
mms
witharai ney bn. whatsapp nahane
නෑ නෑ බන්,
වට්ස්ඇප් වල සෙටින්ග්ස් වලට පලයන්.


version 1703 ta update kara ban. dan whatsapp open wenne naha
https://www.windowslatest.com/2017/09/04/due-bug-whatsapp-not-working-windows-phone-anymore/
ස්ටෝර් එකට ගිහින් වට්ස් ඇප් කියලා සර්ච් කරලා , වට්ස් ඇප් එක උඩින් ටච් කරපන්.
එතකොට වට්ස් ඇප් ලෝගෝ එක යටින් ලොන්ච් කියලා එකක් තියේවි.
ඒක ටච් කරලා බලපන්.
Wada na ban. Open wenna wage hadala, eka paaratama close wenawa
කෝඩ් එක එන්නේ නැත්තම් කෝල් එකෙන් කෝඩ් එක ඉල්ලගනින්.

හොඳ වැඩේ උඹට



කෝල් කරලා ගන්න ඔප්ෂන් එකක් නෑනේ බන්
![]()
කෝඩ් එක ඉල්ලලා විනාඩි 5 වගේ හිටියාම කෝල් ඔප්ශන් එක එනවා මචන් නිකම්ම.
උන් කෝල් කරලා කිව්වා 
මන් උන්ට මැසේජ් එකක් දැම්ම fb එකෙන් .. උන් මගේ නම්බරේට කෝල් කළාඋන් කෝල් කරලා කිව්වා
![]()





