වින්ඩොව්ස් 10 වල කෝල් රේකොඩින් එනවා
මම යූස් කරන්නෙ නොකිය 625 එකක් 8.1 වලට අප්ඩේට් කරත් එක්ක
තාම වැඩ
ලඟදි තමයි මම සැම්සුන් එස් 9 ප්ලස් එකක් ගත්තෙ නොට් 8 එකත් එක්ක
තාමත් වැඩ සුපිරියටම විශේෂයෙන් මියුසික් සවුන්ඩ්ස් පට්ට කොලිටි
සැම්සුන් AKG හෙඩ්සෙට් එක ගහලා අහනවා පට්ටම සවුන්ඩ්ස්
ස්ටොක් වින්ඩෝස් 10 එන ෆෝන්ස් වල තියනවා කෝල් රෙකොඩින් එක.
8.1 ඉදන් 10 වලට අප්ඩේට් කරපු ඒවගේ නෑ මචන්.
8.1 ඉදන් 10 වලට අප්ඩේට් කරපු ඒවගේ නෑ මචන්.





