windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

ThisaraMalintha

Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    :no::no:
    Manage Cortana settings


    Cortana is part of the Windows 10 experience in the locales where she is available. This means Cortana can't be entirely turned off.

    Samaha welawata sakkuwe thibila ebila meki thaniyama kiyawanawa ban. Epa wenawa. Mama apps sound 0 dagaththu gamanmai inne


    Lumia 950 ekk da use karanne?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ප්‍රබාත් කියල එකෙක් ඉන්නවද එකේ :rolleyes:

    මට මීටර් නම් නෑ මචන්.
    ඩිවයින්ස් එකේ ඉන්නවා ග්‍රාමසේවක වගේ උඩු රැවුල දෙපැත්තට ටිකක් කැරකිච්ච සුදු ඩයල් එකක්.
    උගේ නම මීටර් නෑ හැබැයි කොහෙදි දැක්කත් හොදට මාත් එක්ක හායි මචන් කියලා කතා කරනවා.
    කොල්ලෝ ඉතින් මචන් කියලනේ බන් කතා කරන්නේ , ඒ නිසා නම අහන්න ගියේ නෑ.
    ඌට මාව මීටර් හොදට , නොකියා 8 , 7 , 6 ෆෝන්ස් සෙට් එකක් මම උගෙන් ගත්තු නිසා මීටර් මාව.