Continuum eka thawa develop wala enakota windows phone walata nikamma thanak ei.

Continuum eka thawa develop wala enakota windows phone walata nikamma thanak ei.

ඔන්න මමත් සෙට් උනා..
හැමදාම කියනවා වගේ ස්ලෝ වෙන්නේ නැතුව ලැග් වෙන්නේ නැතුව ෆෝන් යූස් කරන්න ඕන නම් වින්ඩෝස් ෆෝන් තමයි..
Chapter 2 එකට ජයවේවා!

සීනෝන් ෆ්ලැශර් එකක් තියනවානම්,දුවන්නේ වින්ඩෝස් නම් මොන මගුලකට උනත් මම නම් ආසයි.

Offline map ekak gana kiyo kiyo innawa. Update ekakwath enne na okkoma support ayin karala. Thawath kade yanwane 2018-11 wenakotath. Kochchra kiyewuwath gaththa unge phone kunu kolleta wikunanna wenne.wadak na.
වින්ඩෝස් ෆෝන්ස් විකිනෙන්නේ නැතුව දූවිලි වැදිලා තියනවා කොහේ හරි දැකලා තියනවා නම් පොඩ්ඩක් දාපන්කෝ මේකේ.
ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් ගහන්න මැනුෆැක්චරස්ලා බර ගානක් ඉන්නවා ගනන් කරන්න බැරි තරමට.
වින්ඩෝස් ගහන්න මැනුෆැක්චරස්ලා ඉන්නේ කීප දෙනයි.

නොකියා - මයික්‍රොසොෆ්ට් ගිවිසුම ඉවර උනාට පස්සේ ලුමියා කියන ට්‍රේඩ්මාර්ක් එක නවත්තන්න සිද්ද උනා.
ඒ නිසා ලුමියා සීරීස් එක නැවැත්තුවා.
ඒ උනාට වින්ඩෝස් ෆෝන්ස් එන එක නැවතිලා නෑ.
වින්ඩෝස් ෆෝන්ස් එනවා සර්ෆේස් කියන ට්‍රේඩ් මාකෙන් මේ අවුරුද්දේ.
අනිත් එක මයික්‍රොසොෆ්ට්ලා වින්ඩෝස් ෆෝන්ස් හදන එක දැනට නැවැත්තුවාට වෙන උන් ගහනවා වින්ඩෝස් ෆෝන්ස්.
මාකට් නැති වින්ඩෝස් ෆෝන්ස් ඇයි බන් ALCATEL , ACER , HP වගේ හොද බ්‍රැන්ඩ්ස් වලින් තාම වින්ඩෝස් ෆෝන්ස් ගහන්නේ?

hi machan i have microsoft lumia 635. is it possible to set seperate ring tone for dual sim ?
දැනට බෑ මචන්.
අප්ඩේට් වලින් දෙයි ඕක.

2017 මුල ඉඳන් මම තාමත් පාවිච්චි කරනව. අවුරුදු 2 කට වඩා ගිහිල්ලත් බැටරිය හොඳට
තියෙනව. ඔෆිස් ඇප් සපෝර්ට් කරනවත් හොඳයි. තාමත් සැරෙන් සැරේ අප්ඩේට් එවනව.
මගේ පාවිච්චියට අවුලක් නෑ. අලුත් ඇප් නැති එක තමයි ලොකුම අවුල. මේ අවුරුද්දෙ
අප්‍රේල් වල සපෝර්ට් එක නවත්තනකන් පාවිචි කරනව.
Store ekath ayin karaida... Mageth 630 ekak. 2014 idan...
2017 මුල ඉඳන් මම තාමත් පාවිච්චි කරනව. අවුරුදු 2 කට වඩා ගිහිල්ලත් බැටරිය හොඳට
තියෙනව. ඔෆිස් ඇප් සපෝර්ට් කරනවත් හොඳයි. තාමත් සැරෙන් සැරේ අප්ඩේට් එවනව.
මගේ පාවිච්චියට අවුලක් නෑ. අලුත් ඇප් නැති එක තමයි ලොකුම අවුල. මේ අවුරුද්දෙ
අප්‍රේල් වල සපෝර්ට් එක නවත්තනකන් පාවිචි කරනව.
වින්ඩෝස් ෆෝන්ස් විකිනෙන්නේ නැතුව දූවිලි වැදිලා තියනවා කොහේ හරි දැකලා තියනවා නම් පොඩ්ඩක් දාපන්කෝ මේකේ.
ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් ගහන්න මැනුෆැක්චරස්ලා බර ගානක් ඉන්නවා ගනන් කරන්න බැරි තරමට.
වින්ඩෝස් ගහන්න මැනුෆැක්චරස්ලා ඉන්නේ කීප දෙනයි.

එතකොට මචන් ලුමියා ෆෝන් ලගදි ගත්ත උන්ට මොකද වෙන්නෙ? සමහර කම්පනිවල ඔෆිස් ෆෝන් එක විදියට දීලා තියෙන්නෙ ගොඩක් වෙලාවට ලුමියා ෆෝන් (535,640 වගේ මොඩල්). ඇප් වල නම් බරටම අවුල් තියනවා මචන්. එතකොට අප්‍රේල් වලින් පස්සේ මොකද වෙන්නෙ? මම දන්නෙ නැති නිසයි අහන්නෙ? මේක ගොන් ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන්, ලුමියා වලට ඇන්ඩ්‍රොයිඩ් ගහන්න බැරිද බන්? අඩුම තරමේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්වත් දාන්න මොකක් හරි කරන්න බැරි වෙයිද

Windows phone walata hoda VPN ekak kiyannako
Windows phone walata hoda VPN ekak kiyannako