windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔන්න මමත් සෙට් උනා..
    හැමදාම කියනවා වගේ ස්ලෝ වෙන්නේ නැතුව ලැග් වෙන්නේ නැතුව ෆෝන් යූස් කරන්න ඕන නම් වින්ඩෝස් ෆෝන් තමයි..
    Chapter 2 එකට ජයවේවා!

    Slow wenne ne
    Lag wenne ne
    Update wenne ne
    Officially support karanne me
    :rofl:
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    Thread eka kiyawala phone gannath athi kattiya.pau oi :baffled: Offline map ekak gana kiyo kiyo innawa. Update ekakwath enne na okkoma support ayin karala. Thawath kade yanwane 2018-11 wenakotath. Kochchra kiyewuwath gaththa unge phone kunu kolleta wikunanna wenne.wadak na.
    Hina gihin pana yanawa bn ube prediction walata.labbe countumm

    2016 pora talk diila 2018 weddi down:lol:
     
    Last edited:
    • Like
    Reactions: chathuranirmal

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වින්ඩෝස් ෆෝන්ස් විකිනෙන්නේ නැතුව දූවිලි වැදිලා තියනවා කොහේ හරි දැකලා තියනවා නම් පොඩ්ඩක් දාපන්කෝ මේකේ.
    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් ගහන්න මැනුෆැක්චරස්ලා බර ගානක් ඉන්නවා ගනන් කරන්න බැරි තරමට.
    වින්ඩෝස් ගහන්න මැනුෆැක්චරස්ලා ඉන්නේ කීප දෙනයි.

    :rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නොකියා - මයික්‍රොසොෆ්ට් ගිවිසුම ඉවර උනාට පස්සේ ලුමියා කියන ට්‍රේඩ්මාර්ක් එක නවත්තන්න සිද්ද උනා.
    ඒ නිසා ලුමියා සීරීස් එක නැවැත්තුවා.
    ඒ උනාට වින්ඩෝස් ෆෝන්ස් එන එක නැවතිලා නෑ.
    වින්ඩෝස් ෆෝන්ස් එනවා සර්ෆේස් කියන ට්‍රේඩ් මාකෙන් මේ අවුරුද්දේ.
    අනිත් එක මයික්‍රොසොෆ්ට්ලා වින්ඩෝස් ෆෝන්ස් හදන එක දැනට නැවැත්තුවාට වෙන උන් ගහනවා වින්ඩෝස් ෆෝන්ස්.
    මාකට් නැති වින්ඩෝස් ෆෝන්ස් ඇයි බන් ALCATEL , ACER , HP වගේ හොද බ්‍රැන්ඩ්ස් වලින් තාම වින්ඩෝස් ෆෝන්ස් ගහන්නේ?

    :lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    2017 මුල ඉඳන් මම තාමත් පාවිච්චි කරනව. අවුරුදු 2 කට වඩා ගිහිල්ලත් බැටරිය හොඳට
    තියෙනව. ඔෆිස් ඇප් සපෝර්ට් කරනවත් හොඳයි. තාමත් සැරෙන් සැරේ අප්ඩේට් එවනව.
    මගේ පාවිච්චියට අවුලක් නෑ. අලුත් ඇප් නැති එක තමයි ලොකුම අවුල. මේ අවුරුද්දෙ
    අප්‍රේල් වල සපෝර්ට් එක නවත්තනකන් පාවිචි කරනව.
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    2017 මුල ඉඳන් මම තාමත් පාවිච්චි කරනව. අවුරුදු 2 කට වඩා ගිහිල්ලත් බැටරිය හොඳට
    තියෙනව. ඔෆිස් ඇප් සපෝර්ට් කරනවත් හොඳයි. තාමත් සැරෙන් සැරේ අප්ඩේට් එවනව.
    මගේ පාවිච්චියට අවුලක් නෑ. අලුත් ඇප් නැති එක තමයි ලොකුම අවුල. මේ අවුරුද්දෙ
    අප්‍රේල් වල සපෝර්ට් එක නවත්තනකන් පාවිචි කරනව.

    Store ekath ayin karaida... Mageth 630 ekak. 2014 idan...
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    2017 මුල ඉඳන් මම තාමත් පාවිච්චි කරනව. අවුරුදු 2 කට වඩා ගිහිල්ලත් බැටරිය හොඳට
    තියෙනව. ඔෆිස් ඇප් සපෝර්ට් කරනවත් හොඳයි. තාමත් සැරෙන් සැරේ අප්ඩේට් එවනව.
    මගේ පාවිච්චියට අවුලක් නෑ. අලුත් ඇප් නැති එක තමයි ලොකුම අවුල. මේ අවුරුද්දෙ
    අප්‍රේල් වල සපෝර්ට් එක නවත්තනකන් පාවිචි කරනව.

    එතකොට මචන් ලුමියා ෆෝන් ලගදි ගත්ත උන්ට මොකද වෙන්නෙ? සමහර කම්පනිවල ඔෆිස් ෆෝන් එක විදියට දීලා තියෙන්නෙ ගොඩක් වෙලාවට ලුමියා ෆෝන් (535,640 වගේ මොඩල්). ඇප් වල නම් බරටම අවුල් තියනවා මචන්. එතකොට අප්‍රේල් වලින් පස්සේ මොකද වෙන්නෙ? මම දන්නෙ නැති නිසයි අහන්නෙ? මේක ගොන් ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන්, ලුමියා වලට ඇන්ඩ්‍රොයිඩ් ගහන්න බැරිද බන්? අඩුම තරමේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්වත් දාන්න මොකක් හරි කරන්න බැරි වෙයිද​
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    වින්ඩෝස් ෆෝන්ස් විකිනෙන්නේ නැතුව දූවිලි වැදිලා තියනවා කොහේ හරි දැකලා තියනවා නම් පොඩ්ඩක් දාපන්කෝ මේකේ.
    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් ගහන්න මැනුෆැක්චරස්ලා බර ගානක් ඉන්නවා ගනන් කරන්න බැරි තරමට.
    වින්ඩෝස් ගහන්න මැනුෆැක්චරස්ලා ඉන්නේ කීප දෙනයි.

    :D:D:D:D:D:D
    අපේ පැත්තේ කඩේක ලුමියා 540,535 වගයක් ඉතුරු වෙලා තියනවා දැක්ක බන්. හැබැයි දූවිලි තිබ්බෙ නෑ. මොකද වීදුරු කැබිනට් එකක දාල තිබුනේ.:P
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    එතකොට මචන් ලුමියා ෆෝන් ලගදි ගත්ත උන්ට මොකද වෙන්නෙ? සමහර කම්පනිවල ඔෆිස් ෆෝන් එක විදියට දීලා තියෙන්නෙ ගොඩක් වෙලාවට ලුමියා ෆෝන් (535,640 වගේ මොඩල්). ඇප් වල නම් බරටම අවුල් තියනවා මචන්. එතකොට අප්‍රේල් වලින් පස්සේ මොකද වෙන්නෙ? මම දන්නෙ නැති නිසයි අහන්නෙ? මේක ගොන් ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන්, ලුමියා වලට ඇන්ඩ්‍රොයිඩ් ගහන්න බැරිද බන්? අඩුම තරමේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්වත් දාන්න මොකක් හරි කරන්න බැරි වෙයිද​

    me aurudde windows 10 mobile support eka nawaththanne. windows phone 8.1 support eka danatamath iwarai. support eka iwara una kiyala phone eka use karanna bari wenne na. bug fixes, security patches enne na. windows 10 mobile walata nm thaama hama maasekama updates enawa(bug fixes and security fixes). apps nm danatamath godak ewa update wenne na. godak third party apps nm thaama update wenawa. universal apps unath aluthen hadana ewa windows 10 mobile target karala hadanna ba bn windows 10 1703n passe apu api mukuth na windows 10 mobile wala. lumia walata android danna ba. drivers na. eka eka hacks daala android daala thibuna 520 ekakata eth ewa stable na.
     
    • Like
    Reactions: chathuranirmal

    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    bump :P
    අහක බලන් යන්න එපා සුදූ.Quantam එකට මොකද වුනේ දන්නේ නෑ.වින්ඩොස් දැන් නැගල යනවා නේ :P
     
    • Like
    Reactions: chathuranirmal