Windows Phone app හදපු වැඩ්ඩො ඉන්නවද?

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
Windows Phone app හදපු වැඩ්ඩො ඉන්නවද?

මචන්ලා මම windows app studio එකෙන් පොඩි windows app කැල්ලක් හැදුවා.එත් ඒක download කරගෙන ඉන්ස්ටෝල් කරගන්න ගියාම windows phone එකේ workplace account එකක් හදාගන්න කියනවා..එකේ ස්ටෙප් වලට ගිහින් බැලුවම $20 ක් ගෙවන්න ඕන එක හදාගන්න නම්..අනික ඒ wizard එකේ එක තැනක අපේ account එක confirm කරගන්න කියලා windows intune එකක් රන් වෙනවා..එතනින් එහාට wizard එක යන්නේ නෑ..

අපි එහෙම හදපු app එකක් කොහොමද මචන්ලා install කරගන්නේ..windows app හදපු එකෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියලා දීපන්කො කරන විදිය
 

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    වින්ඩෝස් ඇප් එකක් හදනවා කියන්නේ කාත් කවුරුත් නැති පැත්තක සිල්ලර කඩයක් දානවා වගේ ආයෝජනයක්
    හැබැයි ලොකු පුන්‍යකර්මයක්
    පුලුවන්නම් මුන්ට හොද කෝල් රෙකෝඩර් එකක් හදල දීපන්
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    වින්ඩෝස් ඇප් එකක් හදනවා කියන්නේ කාත් කවුරුත් නැති පැත්තක සිල්ලර කඩයක් දානවා වගේ ආයෝජනයක්
    හැබැයි ලොකු පුන්‍යකර්මයක්
    පුලුවන්නම් මුන්ට හොද කෝල් රෙකෝඩර් එකක් හදල දීපන්

    hadapu app eka publish karaganna bari ekane ban aula :baffled: